කොහොමද යාලුවනේ…ඔන්න ඉතින් තවත් අලුත් පෝස්ට්
එකක් අරගෙන ආව….මේපෝස්ට් එකෙන් කියන්න යන්නෙ Android අපේ ප්‍රදාන OS එකක් විදිහට
PC එකේ Install කරන විදිහ…සිංහලෙන් කිවුවොත් Dual Boot කරන විදිහ! J ඉතින් මේ OS එක මට සෙට් උනේ PUBG
Mobile PC එකේ Play කරන්න යදිදි…මුලින්ම පාවිච්චිකලේ Tensent Gaming Buddy
Emulater එක…ඒකෙ Low දාල Play කලේ…Phoenix OS එක ගහල මන් ඒ PC එකේම Full Graphic
Play කරනව කිසිම අවුලක් නැතුව!Key Mapping එහෙමත් Auto ගන්නව!ඉතින් වැඩි කතානැතුව වැඩේට
බහිමු!
මුලින්ම අපිට
මේ OS එක Install කරන්න Hard එකේ partition එකක් ඕනෙ!ඉතින් ඔයාල Windows ගහද්දි හදාගත්ත
වැඩිපුර Partition එකක් තියෙයිනම් ඒක ඒක පාවිච්චි කරන්න පුලුවන්!එහෙම නැත්නම් අපිට
windows එක ඇතුලදිම වෙන පාටිශන් එකකින් කොටසක් කඩා ගන්න පුලුවන්!මේකට අපිට Windows
වල Disk Manager පහසුකම පාවිච්චි කරන්න පුලුවන්!ඒක කරන හැටිත් මන් කියන්නම්!
මුලින්ම
This PC එකේ Right Click කරල Manage යන්න!
ඉතින් එතකොට
Computer Management කියන Window එක Open වෙයි!
ඒකෙ වම් පැත්තෙ
තියන ඒවගෙන් Disk Management කියන එකට යන්න!
ඔය වගේ එකක්
එයි!මේකෙ මැද මන් පෙන්නල තියන තැන අපේ PC එකේ තියන Hard එකේ Partition ටික පෙන්නනව!Hard
1ට වඩා තියේනම් Disk 1 Disk 2 කියල තව පෙන්නයි!ඉතින් ඔතනින් ඔයාලට කොටසක් කඩාගන්න ඕනෙ
Free Space එකක් තියන Volume එකක් තෝරගන්න!මම මෙතනදි C: එක තෝරගන්නව!ඒක Right
Click කරල Shrink Volume එකට යන්න!
Shrink
Volume ගියහම පහල වගේ Window එකක් එයි!
මේකෙ තියන
දේවල් මන් එකින් එක විස්තර කරන්නම්!
1.මේකෙන්
කියන්න දැන් Volume එකේ Size එක!
2.මේකෙන්
අපිට Shrink කරන්න පුලුවන් උපරිම MB ප්‍රමානය පෙන්නනව!ඒකියන්නෙ මේ පාටිශන් එකෙන් වෙන්
කරල හදන්න පුලුවන් ලොකුම පාටිශන් එක!
3.මෙතන අපිට
කැමති Size එකක් දෙන්න පුලුවන් 2 දි තිබ්බ ගානට අඩු!මම Recommend කරන්නෙ 20GB විතර
Partition එකක් හදල 16GB Internal Memory එකක් දෙන්න කියල!අපිට මේ OS එකට Internal
Memory දෙන්න වෙනව ඉස්සරහදි….
4.මේකෙන්
කියන්නෙ Shrink කලාට පස්සෙ අපේ තියන පාටිශන් එකේ Size එක මන් මෙතනදි උදාහරනයට ගත්තෙ
C: Volume එකේ Size එක!
ඉතින් ඕය
ටික හදල Shrink දුන්නහම Volume එක හැදෙන්න පටන් ගන්නව!අපිට පේන්න මොනවත් Process එකක්
යන්නෑ…ඒත් Background එකේ රන් වෙනව!Task Manager එකට ගියහම පෙන්නයි!Shrink උනාට පස්සෙ
ඉස්සෙල්ල තැන Partition එක පෙන්නයි අලුතින් හැදුනු!ඒක Right Click කරල Format කරල
Letter එකක් දෙන්න!මේක මන් කරල පෙන්නන්න යන් නෑ ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න!
හරි ඉතින්
Partition එකේ වැඩේ ඉවර උනාට පස්සෙ This PC එකේ පෙන්නයි partition එක…දැන් OS එක
Install කරන වැඩේට බහිමු!
මුලින්ම අපි
PhoenixOSIntraller එක ගන්න ඕනෙ!ඒකට මේ Link එකට යන්න!
ඔය පෙන්නල
තියන Based on Android 7.1 එක යටතේ තියන Exe Installer එක Download කරගන්න!Official
Download ලින්ක් එකෙන් ගන්න ලේසියි!
එතකොට මේ
වගේ Instraller එක Download වෙයි!
ඒක Open කලාම
මේ වගේ Window එකක් එයි!
මුලින්ම තියන
Install කියන එකට යන්න!
ඔය තැනින්
අපි අර Disk Manger එකෙන් හදාගත්ත Volume එකේ Letter එක තෝරල Next කරන්න!
මෙතන තමා
මන් ඉස්සෙල්ල කිවුව Internal Memory එක තෝරන්න එන්නෙ!මං ඉස්සෙල්ල කිවුව ගේ 20GB
Partition එකට 16GB Data Size එකක් වගේ දුන්නනම් හොදා!මේක තමා අපේ Phoenix OS එකේ
Internal Memory විදිහට වැඩ කරන්නෙ…දාන App ඒවගෙ Data ඔක්කොම ඔය ඉඩට තමා වැටෙන්නෙ…ඉතින්
ඔයාගෙ අවශ්‍යතාවය අනුව ඕනෙ ගානට දාගන්න!
ඊට පස්සෙ
Install දෙන්න!
ඉතින් ඔය
විදිහට Install වෙන්න ගනී!ඔයාල දුන්න Internal Memory Size එක අනුව යන වෙලාව වෙනස්
වෙන්න පුලුවන්!Install වෙලා ඉවර උනාම පහල වගේ Window එකක් එයි!
මෙතනින්
Reboot Now කරල අපිට Phoenix Os එකට යන්න පුලුවන්!Resart වෙලා පහල විදිහට Loading වෙයි
ටිකක් වෙලා පලවෙනි Boot එකේදි!
ඕක
Loading උනාට පස්සෙ Phoenix OS Open වෙයි!සාමාන්‍ය Phone එකක් වගේ Google Play Log
වෙලා ඕනෙ App,Games එහෙම ගන්න පුලුවන් …PUBG වලට එහෙමනම් Keybord Mouse settings
Auto ම ගන්නව මේ OS එකේ තියන Game Helper කියන App එකෙන්!ඉතින් ආයෙත් PC එක On කරද්දි
පහල වගේ OS එක තෝරන්න එනව!
ඔතනින්
OS එකට යන්නත් පුලුවන්!නැත්නම් Windows Open උනාට පස්සෙත් Desktop එකේ හැදිල තියන
Start Phoenix OS Shortcut එක පාවිච්චි කරලත් ලේසියෙන්ම Android OS එකට යන්න පුලුවන්!
ඉතින් මේ
OS එකේ Mic අවුලක් එහෙම තියනව…ඒක Fix කරන හැටි වෙනම Post එකකින් දාන්නම්!මේකෙ අවුල්
තැන් තියේනම් අනිවා Comment එකක් දාන්න!එහෙනම් පෝස්ට් එක මෙතනින් නවත්තනව…යාලුවන්ට
දැනගන්න share පාරක් දාන්න!එහෙනම් මම ගියා!
බුදු සරණයි!











Deta koccarak withara yanawada ban
ReplyDeleteOs intaller ekatada?ekanam 600mb ganak!
DeleteOs eka gahuwahama dongal eka gahala intanet set kranna puluwanda
ReplyDeleteMn dongle use karalanam na...dongle ekath wada karay samahara wita!
Deleteela
ReplyDeletethnx bro!
Delete64 bit eka weda karrane nene???
ReplyDeleteMama oka gahuwa et oya okkoma watenawa.habai atana ara ponix os eka hari windows eka hari torana tana.ponix os aka teruwama pc eka restart wenawa witarayne
ReplyDelete