Skip to main content

PUBG Mobile Lite හරියට Install කරමු!


ගොඩ කාලෙකට පස්සෙ blog එකේ post එකක් දාන්නෙ…කියන්න සතුටුයි viwers ල 5000ට වැඩිය ඇවිත් තියනව දැනට…එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු…

PUBG ගේම් එක ගැන ගොඩක් අය දන්නව ඇති…මේක Battle Royal වර්ගයට අයත් ගේම් එකක්…මුලින්ම අපිව දූපතකට ගෙනිහින් දානව gun මුකුත්  නැතුව…අපිට කරන්න තියෙන්නෙ gun එහෙම හොයාගෙන අහුවෙන අහුවෙන එකා මරාගෙන යන්න…ඉතින් මේ game එක තනියම වගේම දෙන්නෙක් හෝ හතරදෙනෙක් එකතුවෙලා play කරන්න පුලුවන්…මුලින්ම මේ ගේම් එක ආවෙ PC වලට …steam එකේ උඩින්ම තියන game එක…ඒක ඉතින් සල්ලි දීල ගන්න වෙනව…පස්සෙ මේ අයම මේකෙ mobile version එකක් නිකුත්  කරනව නොමිලේම…ඉතින් මේ ගේම් එකට හොද phone එකක් ඕනෙ වෙනව…mid end device වල පවා play කරන්න අමාරුයි…ඒකට විසදුමක් විදිහට තමා මේගොල්ලො Lite version එකක් release කරන්නෙ…ප්‍රශ්නෙ කියන්නෙ මේක තාම ලංකාවට දීල නෑ….ඉතින් ඒකට විසදුමක් තමා මේ post එකෙන් දෙන්න යන්නෙ…ගේම් එක ගැන පැහැදිලි ඇති කියල හිතනව…

මුලින්ම game එක download කරගන්න මේ Link එකෙන් : https://apkpure.com/pubg-mobile-lite/com.tencent.iglite

XAPK format එකේ file එකක් තමා Download වෙන්නෙ…ඉතින් මේ file එක install කරන විදි දෙකක් තියනව…ලේසිම විදිහ මුලින්ම කියන්නම්…

Xapk installer download කරල install කරගන්න : https://apkpure.co/xapk-installer/


Xapk installer open කරගත්තහම මෙහෙම එකක් එයි…


ඔය තියන xapk එක install කරන්න…extract වෙලා ඉවර උනහම install වෙන්න අහයි….


 Install දුන්නට පස්සෙ install වෙයි….

දැන් install කරන අනිත් විදිහ කියන්නම්…
මුලින්ම download කරපු file එක තියන තැනට යන්න…


ඔය file එක rename කරන්න…


“ .xapk “ මකල “ .zip “ කියල ගහන්න...


හරි දැන් rar වගේ app එකකින් ඔය file එක extract කරගන්න…playstore එකේ තියේ ඕනෙතරම් app…


Extract වෙලා එන folder එක අස්සෙ මේ file ටික තියෙයි…ඔය තියන apk එක install කරගන්න මුලින්ම…


ඊට පස්සෙ Android Obb folder එක අස්සෙ තියන folder එක copy කරගන්න…



ඔයාගෙ internal memory එකේ android folder එකේ අස්සෙ තියන obb folder එක ඇතුලට past කරන්න …එහෙම folder එකක් නැත්නම් හදල දාන්න..


හරි ඔය විදිහටත් ගේම් එක install කරන්න පුලුවන්…



ඉතින් දැන් ගේම් එක open කරල බැලුවොත් මේ error එක පෙන්නයි…


මේකට හේතුව ලංකාවට තාම මේ ගේම් එක release කරල නැති එක…ඉතින් මේක හදාගන්න අපි DNS Changer app එක පාවිච්චි කරනව …download කරගන්න මේ link එකෙන්. : https://apkpure.com/dns-changer-no-root-3g-wifi/com.burakgon.dnschanger

Open කරගෙන මේ විදිහට setting හදල START දෙන්න…


VPN එකෙන් massage box එකක් එයි ඒක yes කරන්න…දැන් connect වෙයි…

දැන් අර error එක එන්නෙ නැතුව play කරන්න පුලුවන්….

ඉතින් lite එකේ තියන වෙනස්කම්  mobile එකට සාපේක්ෂව ඉඩ යනව අඩුයි…Ping එහෙම්ත් හොදටම තියනව…Map එකනම් පොඩියි…එකපාර දාන්නෙ players ල 40ක් විතර…graphic අඩුයි…low end device වල උනත් ප්‍රශ්නයක් නැතුව play කරන්න පුලුවන්…එක මැච් එකකට 10mb වත් යන්නෙ නෑ….mic on කලොත්නම් වෙනස් වෙන්න පුලුවන් usage එක…
එහෙනම් වැඩේ තේරෙන්න ඇති කියල හිත්නව…මටත් request එකක් දාගෙන යන්න play කරන අය ( User Name : TH1L1NA )….එහෙනම් මං කැපුන …අලුත්පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!අවුල් තියෙයිනම් comment කරන්න…යාලුවන්ට දැනගන්න එක්ක shareපාරක් දාන්න…!

මං ගියා … බුදු සරණයි!

Comments

  1. වැදගත් බන්...හොය හොය හිටියෙ..ස්තූතියි

    ReplyDelete
  2. Replies
    1. Obb folder eka hariyata damme nathuwahama oya awula enne...hodata balanna internal memory ekee Android folder ekee Obb folder eka assata com.tensent.iglite folder eka dalada kiyala...

      Delete

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...