ගොඩ කාලෙකට
පස්සෙ blog එකේ post එකක් දාන්නෙ…කියන්න සතුටුයි viwers ල 5000ට වැඩිය ඇවිත් තියනව
දැනට…එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු…
PUBG ගේම්
එක ගැන ගොඩක් අය දන්නව ඇති…මේක Battle Royal වර්ගයට අයත් ගේම් එකක්…මුලින්ම අපිව දූපතකට
ගෙනිහින් දානව gun මුකුත් නැතුව…අපිට කරන්න
තියෙන්නෙ gun එහෙම හොයාගෙන අහුවෙන අහුවෙන එකා මරාගෙන යන්න…ඉතින් මේ game එක තනියම වගේම
දෙන්නෙක් හෝ හතරදෙනෙක් එකතුවෙලා play කරන්න පුලුවන්…මුලින්ම මේ ගේම් එක ආවෙ PC වලට
…steam එකේ උඩින්ම තියන game එක…ඒක ඉතින් සල්ලි දීල ගන්න වෙනව…පස්සෙ මේ අයම මේකෙ
mobile version එකක් නිකුත් කරනව නොමිලේම…ඉතින්
මේ ගේම් එකට හොද phone එකක් ඕනෙ වෙනව…mid end device වල පවා play කරන්න අමාරුයි…ඒකට
විසදුමක් විදිහට තමා මේගොල්ලො Lite version එකක් release කරන්නෙ…ප්රශ්නෙ කියන්නෙ මේක
තාම ලංකාවට දීල නෑ….ඉතින් ඒකට විසදුමක් තමා මේ post එකෙන් දෙන්න යන්නෙ…ගේම් එක ගැන
පැහැදිලි ඇති කියල හිතනව…
මුලින්ම
game එක download කරගන්න මේ Link එකෙන් : https://apkpure.com/pubg-mobile-lite/com.tencent.iglite
XAPK
format එකේ file එකක් තමා Download වෙන්නෙ…ඉතින් මේ file එක install කරන විදි දෙකක්
තියනව…ලේසිම විදිහ මුලින්ම කියන්නම්…
Xapk
installer download කරල install කරගන්න : https://apkpure.co/xapk-installer/
Xapk
installer open කරගත්තහම මෙහෙම එකක් එයි…
ඔය තියන
xapk එක install කරන්න…extract වෙලා ඉවර උනහම install වෙන්න අහයි….
Install දුන්නට පස්සෙ install වෙයි….
දැන්
install කරන අනිත් විදිහ කියන්නම්…
මුලින්ම
download කරපු file එක තියන තැනට යන්න…
ඔය file එක
rename කරන්න…
“ .xapk
“ මකල “ .zip “ කියල ගහන්න...
හරි දැන්
rar වගේ app එකකින් ඔය file එක extract කරගන්න…playstore එකේ තියේ ඕනෙතරම් app…
Extract වෙලා
එන folder එක අස්සෙ මේ file ටික තියෙයි…ඔය තියන apk එක install කරගන්න මුලින්ම…
ඊට පස්සෙ
Android Obb folder එක අස්සෙ තියන folder එක copy කරගන්න…
ඔයාගෙ
internal memory එකේ android folder එකේ අස්සෙ තියන obb folder එක ඇතුලට past කරන්න
…එහෙම folder එකක් නැත්නම් හදල දාන්න..
හරි ඔය විදිහටත්
ගේම් එක install කරන්න පුලුවන්…
ඉතින් දැන්
ගේම් එක open කරල බැලුවොත් මේ error එක පෙන්නයි…
මේකට හේතුව
ලංකාවට තාම මේ ගේම් එක release කරල නැති එක…ඉතින් මේක හදාගන්න අපි DNS Changer app
එක පාවිච්චි කරනව …download කරගන්න මේ link එකෙන්. : https://apkpure.com/dns-changer-no-root-3g-wifi/com.burakgon.dnschanger
Open කරගෙන
මේ විදිහට setting හදල START දෙන්න…
VPN එකෙන්
massage box එකක් එයි ඒක yes කරන්න…දැන් connect වෙයි…
දැන් අර
error එක එන්නෙ නැතුව play කරන්න පුලුවන්….
ඉතින්
lite එකේ තියන වෙනස්කම් mobile එකට සාපේක්ෂව
ඉඩ යනව අඩුයි…Ping එහෙම්ත් හොදටම තියනව…Map එකනම් පොඩියි…එකපාර දාන්නෙ players ල
40ක් විතර…graphic අඩුයි…low end device වල උනත් ප්රශ්නයක් නැතුව play කරන්න පුලුවන්…එක
මැච් එකකට 10mb වත් යන්නෙ නෑ….mic on කලොත්නම් වෙනස් වෙන්න පුලුවන් usage එක…
එහෙනම්
වැඩේ තේරෙන්න ඇති කියල හිත්නව…මටත් request එකක් දාගෙන යන්න play කරන අය ( User
Name : TH1L1NA )….එහෙනම් මං කැපුන …අලුත්පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!අවුල් තියෙයිනම්
comment කරන්න…යාලුවන්ට දැනගන්න එක්ක shareපාරක් දාන්න…!
මං ගියා …
බුදු සරණයි!














වැදගත් බන්...හොය හොය හිටියෙ..ස්තූතියි
ReplyDeleteEla Bro!👍
DeletePurchased need karnne ai bn
ReplyDeleteObb folder eka hariyata damme nathuwahama oya awula enne...hodata balanna internal memory ekee Android folder ekee Obb folder eka assata com.tensent.iglite folder eka dalada kiyala...
DeleteEeka hari yanne na ne bn
ReplyDelete