ඔන්න එහෙනම්
Mega Run Post සෙට් එකේ දෙවනි පෝස්ට් එක ගෙනාව…පලවෙනිපෝස්ට් එක කියෙවුවෙ නැති අය මේ
ලින්ක් එකට යන්න : http://www.sltechz.tk/2018/09/mega-run-data-1.html
වැඩි කතා
නැතුව කෙලින්ම වැඩේට බහිමු…මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ Multi Window දාල ඒව හැක් කරන
හැටි…මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේ කරන්න පුලුවන් Android 5 වලින් උඩ 4n තියන අයට විතරයි…
මුලින්ම
ඕනෙ කරන ඇප් ටික ගන්න…
Mega Run
: Play Store එකෙන් ගන්න!
App
Clonner Pro : http://www.mediafire.com/file/au8k8ugnbpqbnn5/App_Cloner_1.4.16.apk/file
Apk Editor Pro: https://files.fm/u/y4brbtvw [Link Updated]
- මුලින්මApp එක Clone කරගන්න App Cloner එක Open කරගන්න!එතකොට මේ වගේ App ටික පෙන්නයි…
-
Mega Run එකට ගියහම ඔය වගේ Option ටිකක් පෙන්නයි…
-
උඩින්ම තියන Clone Number කියන එක වෙනස් කර කර තමා අපි App ගොඩක් හදන්නෙ…ඒක 1ට දාල පහල තියන Display Options එකට යන්න!
- ඊට පස්සෙ ඔන්න ඔය Option 2 Enable කරන්න!Enable කරල ඔතනින් Back වෙලා උඩ තියන හරි ලකුන ඔබල App එක Install කරන්න!
- දැන් Apk Editor එක Open කරගෙන Select App from App එකට යන්න!
-
එතකොට එන App ලිස්ට් එකෙන් Clone කරපු mega Run එකට යන්න!
- ඊට පස්සෙ Full Edit යන්න!
- ඊට පස්සෙ යට බාර් එකේ තියන Files එකට යන්න!
- එතකොට එන වින්ඩෝ එකේ උඩ තියන ප්ලාස්ටර් වගේ symbol එකට යන්න!
- එතකොට මෙහෙම එකක් එයි..ඒකෙ මුලින්ම Save patch example to sd card කියන එක touch කරන්න!ඊට පස්සෙ select a patch දෙන්න…
- දෙන් ApkEditor folder එකේ අස්සෙ තියන examples එකට ගිහින් patch_data_editor.zip කියන එක තෝරන්න!
- ඊට පස්සෙ Apply the Patch දෙන්න!
- ඊට පස්සෙ Patch වෙන්න පටන් ගනී…patch වෙලා ඉවර උනහම Patch Applied කියල වැටෙයි!
- ඒක Close කරල Build දෙන්න….ඊට පස්සෙ Apk එක Build වෙන්න පටන් ගනී…ටික වෙලාවක් යයි Build වෙන්නනම්!
- ඒක ඉවර උනහම Install දීල Install කරගන්න!
- හරියට Patch උනානම් ඔයාගෙ App වල මේ වගේ Editor කියල App එකක් Install වෙලා ඇති!
- ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් පලවෙනිපෝස්ට් එකේ කිවුව වගේ 4n number එකෙන් ලොග් වෙලා ටික දුරක් දුවල අයින් වෙන එක!
- දැන් කරන්න තියෙන්නෙ අර අලුතින් install උන Editor app එකට යන්න!ඒකට ගිහින් lk.dialog.megarunlou.v2.playerprefs එකට යන්න!අර Hack App Data එකේ කලා වගේම!
- දැන් Key වල Value වෙනස් කරන්න තියෙන්නෙ…
M_V = 50
/ Pre,B_V,S_V,Mg,V = 999 / R_C = 99999
- හරි දැන් ඉතින් Mega Run හැක් වෙලා තියෙන්නෙ උඩ තියන කතිරෙ ඔබාගෙන ඉදල තමා ඔය multi window close කරන්නෙ…close කරල Mega Run Clone කරපු එක Open කරල ටික දුරක් දුවල හැප්පිලා coins 1000 දීල ශීල්ඩ් එක අරගෙන මැග්නට් එකක් හොයාගෙ දිගටම දුවන්න තියෙන්නෙ!
ඉතින් මේ
විදිහටම App Cloner එකේ Clone Number වෙනස් කර කර ඔයාට ඇති තරම App හදාගෙන Apk
Editor එකෙන් Patch කරල එක පාර ගොඩක් Run වෙන්න දාන්න පුලුවන්…දාන වින්ඩෝ ගාන ඔයාගෙ
රැම් එකත් එක්ක බැලන්ස් කරගන්න…ඒක ඔයාගෙ වැඩක්!ඉතින් වැඩේ තේරෙන්න ඇති කියලත් හිතනව…Mega
Run Post සෙට් එකේ අන්තිමපෝස්ට් එකෙන් ඉක්මනටම හමුවෙමු!Auto Touch දාන හැටි තමා ඒකෙන්
කියන්න බලාපොරොත්තුවෙන්නෙ!
අපේ අලුත් Forum එකටත් සෙට් වෙන්න මේ වගේ අලුත් දේවල් ඉගනගන්න වගේම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන්න!
එහෙනම් මං ගියා!
බුදු සරණයි!












Clone wenne eka app ekaine
ReplyDeleteClone number eka wenas karakara app build karanna...
ReplyDeleteFt bro����
ReplyDeleteEla!
DeleteAp cloner eke option 2 enable krnn ba bn
ReplyDeleteMn dila thiyana link ekenda app cloner eka gaththe?
Deleteehema karama mega run eka ain wela editer kiyana eka witharai ithuru wenne e moko
ReplyDeleteRevice kiyala mega run icon eka thiyana ekak hadenne nadda?
Deletenane
DeleteMeke hack linck ekak nadda
ReplyDeleteSerama tika hariyata kara eth out unata passe 1000 dila giyeheki eth eka iwarawenawane. ai e?? please help me!
ReplyDeleteඅලුත් update එක ඔය විදිහට hack කරන්න බෑ...
ReplyDeleteමේ විදිහට try කරන්න : https://www.widane.com/thread-296.html