Skip to main content

Mega Run Data ලේසියෙන් හොයමු! (2 කොටස)




ඔන්න එහෙනම් Mega Run Post සෙට් එකේ දෙවනි පෝස්ට් එක ගෙනාව…පලවෙනිපෝස්ට් එක කියෙවුවෙ නැති අය මේ ලින්ක් එකට යන්න : http://www.sltechz.tk/2018/09/mega-run-data-1.html

වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු…මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ Multi Window දාල ඒව හැක් කරන හැටි…මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේ කරන්න පුලුවන් Android 5 වලින් උඩ 4n තියන අයට විතරයි…

මුලින්ම ඕනෙ කරන ඇප් ටික ගන්න…

Mega Run : Play Store එකෙන් ගන්න!


Apk Editor Pro: https://files.fm/u/y4brbtvw [Link Updated]


  • මුලින්මApp එක Clone කරගන්න App Cloner එක Open කරගන්න!එතකොට මේ වගේ App ටික පෙන්නයි…
  •   Mega Run එකට ගියහම ඔය වගේ Option ටිකක් පෙන්නයි…
  • උඩින්ම තියන Clone Number කියන එක වෙනස් කර කර තමා අපි App ගොඩක් හදන්නෙ…ඒක 1ට දාල පහල තියන Display Options එකට යන්න!


  • ඊට පස්සෙ ඔන්න ඔය Option 2 Enable කරන්න!Enable කරල ඔතනින් Back වෙලා උඩ තියන හරි ලකුන ඔබල App එක Install කරන්න!


  • දැන් Apk Editor එක Open කරගෙන Select App from App එකට යන්න!
  • එතකොට එන App ලිස්ට් එකෙන් Clone කරපු mega Run එකට යන්න!
  • ඊට පස්සෙ Full Edit යන්න!



  • ඊට පස්සෙ යට බාර් එකේ තියන Files එකට යන්න!
  • එතකොට එන වින්ඩෝ එකේ උඩ තියන ප්ලාස්ටර් වගේ symbol එකට යන්න!


  • එතකොට මෙහෙම එකක් එයි..ඒකෙ මුලින්ම Save patch example to sd card කියන එක touch කරන්න!ඊට පස්සෙ select a patch දෙන්න…
  • දෙන් ApkEditor folder එකේ අස්සෙ තියන examples එකට ගිහින් patch_data_editor.zip කියන එක තෝරන්න!
  • ඊට පස්සෙ Apply the Patch දෙන්න!



  • ඊට පස්සෙ Patch වෙන්න පටන් ගනී…patch වෙලා ඉවර උනහම Patch Applied කියල වැටෙයි!
  • ඒක Close කරල Build දෙන්න….ඊට පස්සෙ Apk එක Build වෙන්න පටන් ගනී…ටික වෙලාවක් යයි Build වෙන්නනම්!
  • ඒක ඉවර උනහම Install දීල Install කරගන්න!




  • හරියට Patch උනානම් ඔයාගෙ App වල මේ වගේ Editor කියල App එකක් Install වෙලා ඇති!
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් පලවෙනිපෝස්ට් එකේ කිවුව වගේ 4n number එකෙන් ලොග් වෙලා ටික දුරක් දුවල අයින් වෙන එක!  



  • දැන් කරන්න තියෙන්නෙ අර අලුතින් install උන Editor app එකට යන්න!ඒකට ගිහින් lk.dialog.megarunlou.v2.playerprefs එකට යන්න!අර Hack App Data එකේ කලා වගේම!
  • දැන් Key වල Value වෙනස් කරන්න තියෙන්නෙ…
M_V = 50 / Pre,B_V,S_V,Mg,V = 999 / R_C = 99999





  • හරි දැන් ඉතින් Mega Run හැක් වෙලා තියෙන්නෙ උඩ තියන කතිරෙ ඔබාගෙන ඉදල තමා ඔය multi window close කරන්නෙ…close කරල Mega Run Clone කරපු එක Open කරල ටික දුරක් දුවල හැප්පිලා coins 1000 දීල ශීල්ඩ් එක අරගෙන මැග්නට් එකක් හොයාගෙ දිගටම දුවන්න තියෙන්නෙ!



ඉතින් මේ විදිහටම App Cloner එකේ Clone Number වෙනස් කර කර ඔයාට ඇති තරම App හදාගෙන Apk Editor එකෙන් Patch කරල එක පාර ගොඩක් Run වෙන්න දාන්න පුලුවන්…දාන වින්ඩෝ ගාන ඔයාගෙ රැම් එකත් එක්ක බැලන්ස් කරගන්න…ඒක ඔයාගෙ වැඩක්!ඉතින් වැඩේ තේරෙන්න ඇති කියලත් හිතනව…Mega Run Post සෙට් එකේ අන්තිමපෝස්ට් එකෙන් ඉක්මනටම හමුවෙමු!Auto Touch දාන හැටි තමා ඒකෙන් කියන්න බලාපොරොත්තුවෙන්නෙ!

අපේ අලුත් Forum එකටත්  සෙට් වෙන්න මේ වගේ අලුත් දේවල් ඉගනගන්න වගේම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන්න!

Widane Forums
එහෙනම් මං ගියා!
බුදු සරණයි!

Comments

  1. Clone number eka wenas karakara app build karanna...

    ReplyDelete
  2. Ap cloner eke option 2 enable krnn ba bn

    ReplyDelete
    Replies
    1. Mn dila thiyana link ekenda app cloner eka gaththe?

      Delete
  3. ehema karama mega run eka ain wela editer kiyana eka witharai ithuru wenne e moko

    ReplyDelete
  4. Serama tika hariyata kara eth out unata passe 1000 dila giyeheki eth eka iwarawenawane. ai e?? please help me!

    ReplyDelete
  5. අලුත් update එක ඔය විදිහට hack කරන්න බෑ...
    මේ විදිහට try කරන්න : https://www.widane.com/thread-296.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...