Mega Run
කියන්නෙ ගොඩක් දෙනෙක් දන්න Game එකක්….Dialog ආයතනය හදුන්වාදීල තියන මේ ගේම් එක
play කරනවට අපට Data ලැබෙනව…ඉතින් මේ Data ගන්න එක ලේසියෙන් කරන හැටි කියල දෙන්නයි
යන්නෙ….මුලින්ම කියන්න ඕනෙ මේ Post සෙට් එක කොටස් 3කට වෙන් කරල තියෙන්නෙ…පළවෙනි එකෙන්
Normal App එක Hack කරන්නෙ කොහොමද කියල ත්,2වනි එකෙන් Clone කරල ඒව හැක් කරන්නෙ කොහොමද
කියලත් අන්තිම කොටසෙන් Auto Tuoch වෙන්න දාන්නෙ කොහොමද කියලත් කියාදෙන්න බලාපොරොත්තු
වෙනව…ඔයාල දන්නවත් ඇති මේ Game එක දවසට කොච්චර Play කලත් Data massage 25ක් විතරයි
හම්බෙන්නෙ කියල!එක Massage එකක 10MB හරි 50MB හරි තියනව…හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු…
මුලින්ම
Play Store ගිහින් Mega Run Download කරගන්න…
ඊට පස්සෙ
මේ Link එකෙන් Hack App Data Pro Download කරගෙන Install කරගන්න…
https://forum.xda-developers.com/android/apps-games/app-hack-app-data-public-pro-version-t3118517
Hack App
Data Open කරගත්තටපස්සෙ මේවගේ window එකක් එයි …ඒකෙ Hack User App යන්න…
එතකොට මේ
විදිහට App List එක පෙන්නයි…ඒකෙන් Mega Run එකට යන්න…
එතකොට පහල
වගේ එකක් එයි…ඒක Continue කරන්න!
ඊට පස්සෙ
එන එකේ Remove කරන්න…එතකොට Uninstall වෙන්න අහයි Yes දෙන්න…ඊටපස්සෙ Install දෙන්න…
ඊට පස්සෙ
Mega Run Open කරල ඔයාගෙ 4n Number ගහල ලොග් වෙලා දුවල හැප්පෙන්න…හැප්පිලා ගේම් එක
off කරල දාන්න…
දැන් අයෙත්
Hack App Data එකට යන්න…Mega Run යටින් Hackable කියල වැටිලනම් වැඩේ හරි…Mega Run කියන
එකට යන්න…
දැන් පහල
බාර් එකේ තියන Preference එකට යන්න…
ඊට පස්සෙ lk.dialog.megarunlor.v2.playerprefs එකට
යන්න…
එතකොට
මේ වගේ එකක් එයි!
ඉතින් ඔය
තියන විදිහට Key වල Value වෙනස් කරන්න…
M_V = 50
/ Pre,B_V,S_V,Mg,V = 999 / R_C = 99999
ඊට පස්සෙ
ඉතින් ඔතනින් close කරල Hack App Data එකෙන් අයින් වෙන්න…දැන් ඉස්සෙල්ල වගේම Mega
Run Open කරල ටිකක් දුර දුවල හැප්පෙන්න….ඊට පස්සෙ Coins 1000 දෙන්න…එතකොට Sheld එක
වැටෙනව ….ඕක ඉවර වෙන් නෑ…ඊට පස්සෙ Magnet එකක් හොයාගන්න…ඊට පස්සෙ ඉතින් නිකම්ම දුවන්න
දෙන්න තියෙන්නෙ…Auto ම Box ගන්නව…අපිට කරන්න තියෙන්නෙ Spin කරන්න විතරයි…
හරි ඉතින්
ඕක තේරෙන්න ඇති කියල හිතනව…ඉතින් මෙහෙම spin ඔබන එකත් නැති කරගන්න හැටි 3වෙනි කොටසින්
කියාදෙන්නව…ඒවගේම එකම screen එකේ එක පාර 2 ක් හරි ඊට වඩා හරි දුවන හැටි 2වනි කොටසෙන්
කියන්න බලාපොරොත්තු වෙනව…ඒපෝස්ට් එකත් අරගෙන ඉක්මනින් එන්නම්…
එහෙනම් මං කැපුන…
අපේ අලුත් Forum එකටත් සෙට් වෙන්න මේ වගේ අලුත් දේවල් ඉගනගන්න වගේම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන්න!
එහෙනම් මං කැපුන…
බුදු සරණයි!













Elamaa....
ReplyDeleteE bug ek thma thiyenwd bn sure ektma ?
Ow..bug ekakma kiyanna ba bn eka...shop eke save vena data tike value wenas karana eka....
Deleteඕක Bug එකක් නෙමෙ
ReplyDeleteYaluwane oka hodtama wada kra oyalata puluwanda royal revolt 2 game eka hack krna hati gana post ekak dnna
ReplyDeleteHack karana be
ReplyDeleteHack karana be
ReplyDelete