Skip to main content

Mega Run Data ලේසියෙන් හොයමු! (1 කොටස)


Mega Run කියන්නෙ ගොඩක් දෙනෙක් දන්න Game එකක්….Dialog ආයතනය හදුන්වාදීල තියන මේ ගේම් එක play කරනවට අපට Data ලැබෙනව…ඉතින් මේ Data ගන්න එක ලේසියෙන් කරන හැටි කියල දෙන්නයි යන්නෙ….මුලින්ම කියන්න ඕනෙ මේ Post සෙට් එක කොටස් 3කට වෙන් කරල තියෙන්නෙ…පළවෙනි එකෙන් Normal App එක Hack කරන්නෙ කොහොමද කියල ත්,2වනි එකෙන් Clone කරල ඒව හැක් කරන්නෙ කොහොමද කියලත් අන්තිම කොටසෙන් Auto Tuoch වෙන්න දාන්නෙ කොහොමද කියලත් කියාදෙන්න බලාපොරොත්තු වෙනව…ඔයාල දන්නවත් ඇති මේ Game එක දවසට කොච්චර Play කලත් Data massage 25ක් විතරයි හම්බෙන්නෙ කියල!එක Massage එකක 10MB හරි 50MB හරි තියනව…හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු…

මුලින්ම Play Store ගිහින් Mega Run Download කරගන්න…

ඊට පස්සෙ මේ Link එකෙන් Hack App Data Pro Download කරගෙන Install කරගන්න…
https://forum.xda-developers.com/android/apps-games/app-hack-app-data-public-pro-version-t3118517



Hack App Data Open කරගත්තටපස්සෙ මේවගේ window එකක් එයි …ඒකෙ Hack User App යන්න…




එතකොට මේ විදිහට App List එක පෙන්නයි…ඒකෙන් Mega Run එකට යන්න…


එතකොට පහල වගේ එකක් එයි…ඒක Continue කරන්න!


ඊට පස්සෙ එන එකේ Remove කරන්න…එතකොට Uninstall වෙන්න අහයි Yes දෙන්න…ඊටපස්සෙ Install දෙන්න…


ඊට පස්සෙ Mega Run Open කරල ඔයාගෙ 4n Number ගහල ලොග් වෙලා දුවල හැප්පෙන්න…හැප්පිලා ගේම් එක off කරල දාන්න…


දැන් අයෙත් Hack App Data එකට යන්න…Mega Run යටින් Hackable කියල වැටිලනම් වැඩේ හරි…Mega Run කියන එකට යන්න…


දැන් පහල බාර් එකේ තියන Preference එකට යන්න…


ඊට පස්සෙ lk.dialog.megarunlor.v2.playerprefs එකට යන්න…



එතකොට මේ වගේ එකක්  එයි!
                                       
ඉතින් ඔය තියන විදිහට Key වල Value වෙනස් කරන්න…

M_V = 50 / Pre,B_V,S_V,Mg,V = 999 / R_C = 99999

ඊට පස්සෙ ඉතින් ඔතනින් close කරල Hack App Data එකෙන් අයින් වෙන්න…දැන් ඉස්සෙල්ල වගේම Mega Run Open කරල ටිකක් දුර දුවල හැප්පෙන්න….ඊට පස්සෙ Coins 1000 දෙන්න…එතකොට Sheld එක වැටෙනව ….ඕක ඉවර වෙන් නෑ…ඊට පස්සෙ Magnet එකක් හොයාගන්න…ඊට පස්සෙ ඉතින් නිකම්ම දුවන්න දෙන්න තියෙන්නෙ…Auto ම Box ගන්නව…අපිට කරන්න තියෙන්නෙ Spin කරන්න විතරයි…
       
හරි ඉතින් ඕක තේරෙන්න ඇති කියල හිතනව…ඉතින් මෙහෙම spin ඔබන එකත් නැති කරගන්න හැටි 3වෙනි කොටසින් කියාදෙන්නව…ඒවගේම එකම screen එකේ එක පාර 2 ක් හරි ඊට වඩා හරි දුවන හැටි 2වනි කොටසෙන් කියන්න බලාපොරොත්තු වෙනව…ඒපෝස්ට් එකත් අරගෙන ඉක්මනින් එන්නම්…


අපේ අලුත් Forum එකටත්  සෙට් වෙන්න මේ වගේ අලුත් දේවල් ඉගනගන්න වගේම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන්න!
og

එහෙනම් මං කැපුන…
බුදු සරණයි!



Comments

  1. Elamaa....
    E bug ek thma thiyenwd bn sure ektma ?

    ReplyDelete
    Replies
    1. Ow..bug ekakma kiyanna ba bn eka...shop eke save vena data tike value wenas karana eka....

      Delete
  2. ඕක Bug එකක් නෙමෙ

    ReplyDelete
  3. Yaluwane oka hodtama wada kra oyalata puluwanda royal revolt 2 game eka hack krna hati gana post ekak dnna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...