Skip to main content

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග



වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ  F8 2018 සමුළුවෙදි  වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු  දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය.

  • WhatsApp group Video call
  • Stickers



මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒.

Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්සරහට අපිට වට්සැප් වලටම ආවේණික ස්ටිකර් ටිකක් බලාගන්න පුලුවන්.දැනටමත් developers ල මේ විදිහට තමන්ගෙම ස්ටිකර් හදල වට්සැප් සමාගමට දෙනව කියල තමා කියන්නෙ. ලංකාවෙ ස්ටිකර් පැක් හදන අයටත් මේක හොද ආරංචියක් වෙයි😍😍.

ඔන්න පෝස්ට් එකනම් ඉවරයි.මේ වගේ අලුත් News එක්කම අලුත් Hacking method ටිකකුත් අරගෙන එනකල් දිගටම බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න💪💓.එහෙනම් කට්ටියටම ජයවේවා !!!

#ALEX

Comments

  1. පට්ට ඈ.සුපිරි.දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. Superb mchn, great work!❤️��

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. machan, python, c#, java wage language gana learning tutorial tikak dapan.. igena ganna ape kollo kellanta fatta watinawaneh!! share karanna hari puluwan. jaya ✌️

    ReplyDelete
  5. එල එල දිගටම කරපන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

Command Prompt ගැන දැනගමු

හලෝ යාලුවනේ.අද කියාදෙන්න යන්නෙ අලුත් මාතෘකාවක් ගැන.Command Prompt එහෙම නැත්තම් කවුරුත් අහල තියන විදිහට cmd එක ගැන තමා අද ඉදන් කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන අහල තිබ්බට දැකල තිබ්බට හරියට පාවිච්චි කරන හැටි ,මොනවද මේකෙන්  කරන්න පුලුවන් කියන කිසිදෙයක් දන්නෑ.ඉතිං මං හිතුව මුල ඉදන්ම මේ ගැන කියාදෙන්න.සරලව පටන් අරන් හැමදාම පෝස්ට් දාන මාතෘකාව වෙච්ච Hacking පැත්තටත් කොහොමද මේ cmd එක පාවිච්චි කරන්න පුලුවන් කියල අපි බලමු💜🙈.වැඩි කතා නැතුව  එහෙනම් මාතෘකාවට එමු. Command Prompt කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක විධාන රේඛා පරිවර්තන මෘදුකාංගය.ටිකක් අවුල් වගේනම් command line interpreter application කියහන්කො කවුරුහරි ඇහුවොත්😁.එහෙම කියන්නෙ මේක රන් වෙන්නෙ අපි දෙන  command වලට.ඉස්සරහට යද්දි පැහැදිලි වෙයි.මේකට අපි දෙන  command ගොඩක්ම Script සහ batch file.ඒ මොනාද කියලත් ඉස්සරහට කියන්නම්.මේ command prompt එක පාවිච්චි කරල අපිට පුලුවන් සාමාන්‍ය ක්‍රම වලින් කරන්න බැරි ගොඩක් වැඩ කරගන්න.ඒ කිව්වෙ උදාහරණ විදිහට ගත්තොත් ෆෝමැට් කරන්න බැරි පෙන් එකක් ෆෝමැට් කරගන්න,ඔටෝරන් වගේ පොඩි වයිරස් එකක...