වට්සැප්
පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ F8 2018 සමුළුවෙදි වට්සැප් එයාලගෙ ප්රගතිය ගැන කතා කරල තියනව.ඒකට
අනුව Snapchat Stories හි WhatsApp
හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය
කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය.
- WhatsApp group Video call
- Stickers
මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta
Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක
Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට
මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ
ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒.
Messenger,
Hike සහ WeChat
වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර්
දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්සරහට
අපිට වට්සැප් වලටම ආවේණික ස්ටිකර් ටිකක් බලාගන්න පුලුවන්.දැනටමත් developers ල
මේ විදිහට තමන්ගෙම ස්ටිකර් හදල වට්සැප් සමාගමට දෙනව කියල තමා කියන්නෙ. ලංකාවෙ ස්ටිකර්
පැක් හදන අයටත් මේක හොද ආරංචියක් වෙයි😍😍.
ඔන්න පෝස්ට් එකනම් ඉවරයි.මේ වගේ අලුත් News එක්කම
අලුත් Hacking method ටිකකුත් අරගෙන එනකල් දිගටම බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න💪💓.එහෙනම්
කට්ටියටම ජයවේවා !!!
#ALEX
පට්ට ඈ.සුපිරි.දිගටම කරගෙන යන්න
ReplyDeleteතෑන්ක්ස් මලයා
DeleteSupiri
ReplyDeleteතෑන්ක්ස් බන්
DeleteSuperb mchn, great work!❤️��
ReplyDeleteThanks macho
DeleteThis comment has been removed by the author.
ReplyDeletemachan, python, c#, java wage language gana learning tutorial tikak dapan.. igena ganna ape kollo kellanta fatta watinawaneh!! share karanna hari puluwan. jaya ✌️
ReplyDeleteElama bn.ekath patan gannam
Deleteඑල එල දිගටම කරපන්
ReplyDeleteelamaa choka <3
Delete