කොහොමද
ඉතින්😍😍.Topic
එක
දැක්කනෙ.කලින්
Hacking Lable එක
යටතේ
දාපු
පෝස්ට්
දැක්කනම් කට්ටිය දකින්න ඇති මේ Google
Dorks කියන
වචනෙ.
Vulnerable සයිට්
හොයාගන්න මේ
Google Dork එකක්
පාවිච්චි කරන්න
කියල
මම
කිව්ව
වගේම
තව කිව්ව මොනවද
මේ
Google Dorks කියන්නෙ
කියල
වෙනම කියාදෙන්නම් කියල.අද කියාදෙන්න හදන්නෙ
ඒ
ගැන
තමා.වැඩි
කතා
නැතුව
වැඩේ
පටන්
ගමු.
Google Dorks එහෙම නැත්තම්
Google Hacking කියල
කියන්නෙ Vulnerable
සයිට්
හොයාගන්න
Google search engine එකේ
තියන
Advance option පාවිච්චි කරන
එකට.උබල
දන්නව
ඇතිනෙ
දැන්
වෙබ්
සයිට්
හදන්න
Java script වගේ
දේවල්
එක්ක
තව
තව
කෝඩින්
පාවිච්චි කරනව.පොඩ්ඩක්
හිතපන්කො ඔය
script එකක
පොඩි
හරි
වැරැද්දක් එහෙම
නැත්තම් වෙන
විදිහකට කියනවනම් Vulnerable
එකක්
හොයාගත්තොත් අපිට
පුලුවන් මුලු
සයිට්
එකටම
ඒකෙන්
බලපෑමක් ඇති
කරන්න.SQL
Injection එකේ කරන්නෙත්
ඉතින්
ඒකනෙ.ඉතින්
මේ
Google Dorks වලින්
කරන්නෙ
ඔය
script හරි
මොකක්හරි එකක
තියන
Special Keyword එකක්
අල්ලගෙන ඒ Keyword තියන සයිට්
හොයල
දෙන
එක.ආ
තේරුනා
නෙහ්
දැන්😂😂.
අපි
බලමු
ඔය
කියන
Advance option ටිකකුයි ඒවගෙන්
වෙන්නෙ
මොනාද
කියලයි.
- inurl: -මේකෙන් කරන්නෙ අපි දෙන Keyword එක තියන URL මොනාද කියල හොයල දෙන එක.ඒක කියෙව්වම මොංගල් වගේනම් උදාහරණයක් දෙන්නම් ඒකම් බැලුවම තේරෙයි.
උදා- අපිට ඕනෙ keylogger කියන වචනෙ
තියන
සයිට්
හොයන්නනම් inurl: keylogger කියල සර්ච්
කරානම්
හරි.
- Site: අපිට ඕනෙ කරන්නෙ සයිට් එකක තියන Keyword එකකට අදාල විස්තර බලාගන්නනම් ඕක පාවිච්චි කරානම් හරි.
උදා
- ddos site:srimafia.com කියල
සර්ච්
කරොත්
අපිට
එන්නෙ
srimafia.com එකේ
ddos කියන
වචනෙට
අදාල
ඒව
විතරයි.
ඔය
වගේ
තව
Advance option තියෙයි
කොටින්ම උබල
ටීවී
සීරිස්
ඩවුන්ලෝඩ් ලින්ක්
හොයන්න
පාවිච්චි කරන
index of url කියන්නෙත් ඒකක්
තමා.කලින්
කිව්ව
වගේ
ඔන්න
පහලින්
දාන්නම්
Dork රොත්තක්ම.පාවිච්චි
කරල
බලහල්ල.
එහෙනම් ඔය ටික තමා ඩෝර්ක් ගැන තියෙන්නෙ.පොඩි විස්තරයක් සරලව දැම්මෙ අඩුපාඩු එහෙම කියාගෙන යන්න.අලුත් දේකින් ආපහු හම්බෙමු.ජයවේවා සෙට් එකටම!!!.
#ALEX

😍 best blog ever 😎 keep it up bro
ReplyDeleteElama bn thanks
Deleteelama
ReplyDelete