Skip to main content

මොනවද මේ Google Dorks ???



කොහොමද ඉතින්😍😍.Topic එක දැක්කනෙ.කලින් Hacking Lable එක යටතේ දාපු පෝස්ට් දැක්කනම්  කට්ටිය දකින්න  ඇති මේ Google Dorks කියන වචනෙ. Vulnerable සයිට් හොයාගන්න මේ Google Dork එකක් පාවිච්චි කරන්න කියල මම කිව්ව වගේම තව  කිව්ව මොනවද මේ Google Dorks කියන්නෙ කියල වෙනම  කියාදෙන්නම් කියල.අද  කියාදෙන්න හදන්නෙ ගැන තමා.වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.

 Google Dorks එහෙම නැත්තම් Google Hacking කියල කියන්නෙ Vulnerable සයිට් හොයාගන්න Google search engine එකේ තියන Advance option පාවිච්චි කරන එකට.උබල දන්නව ඇතිනෙ දැන් වෙබ් සයිට් හදන්න Java script වගේ දේවල් එක්ක තව තව කෝඩින් පාවිච්චි කරනව.පොඩ්ඩක් හිතපන්කො ඔය script එකක පොඩි හරි වැරැද්දක් එහෙම නැත්තම් වෙන විදිහකට කියනවනම් Vulnerable එකක් හොයාගත්තොත් අපිට පුලුවන් මුලු සයිට් එකටම ඒකෙන් බලපෑමක් ඇති කරන්න.SQL Injection  එකේ කරන්නෙත් ඉතින් ඒකනෙ.ඉතින් මේ Google Dorks වලින් කරන්නෙ ඔය script හරි මොකක්හරි එකක තියන Special Keyword එකක් අල්ලගෙන    Keyword තියන සයිට් හොයල දෙන එක. තේරුනා නෙහ් දැන්😂😂.

අපි බලමු ඔය කියන Advance option ටිකකුයි ඒවගෙන් වෙන්නෙ මොනාද කියලයි.
  • inurl: -මේකෙන් කරන්නෙ අපි දෙන Keyword එක තියන URL මොනාද කියල හොයල දෙන එක.ඒක කියෙව්වම මොංගල් වගේනම් උදාහරණයක් දෙන්නම් ඒකම් බැලුවම තේරෙයි.

උදා-  අපිට ඕනෙ  keylogger කියන වචනෙ තියන සයිට් හොයන්නනම්  inurl: keylogger කියල සර්ච් කරානම් හරි.
  • Site: අපිට ඕනෙ කරන්නෙ සයිට් එකක තියන Keyword එකකට අදාල විස්තර බලාගන්නනම් ඕක පාවිච්චි කරානම් හරි.

උදා - ddos site:srimafia.com කියල සර්ච් කරොත් අපිට එන්නෙ srimafia.com එකේ ddos කියන වචනෙට අදාල ඒව විතරයි.

ඔය වගේ තව Advance option තියෙයි කොටින්ම උබල ටීවී සීරිස් ඩවුන්ලෝඩ් ලින්ක් හොයන්න පාවිච්චි කරන index of url කියන්නෙත් ඒකක් තමා.කලින් කිව්ව වගේ ඔන්න පහලින් දාන්නම් Dork රොත්තක්ම.පාවිච්චි කරල බලහල්ල.



එහෙනම් ඔය ටික තමා ඩෝර්ක් ගැන තියෙන්නෙ.පොඩි විස්තරයක් සරලව දැම්මෙ අඩුපාඩු එහෙම කියාගෙන යන්න.අලුත් දේකින් ආපහු හම්බෙමු.ජයවේවා සෙට් එකටම!!!.

#ALEX

Comments

Post a Comment

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...