කොහොමද
යාලුවනේ…හුග කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආවෙ….අද කියන්න යන්නෙ නොමිලේ online පොඩි පොඩි ගැජට්
කෑලි ගෙන්නන්න app එකක් ගැන …මේක
100% විශ්වාස කරන්න පුලුවන් ඇප් එකක් මොකද ගොඩක් කට්ටය මේකෙන් බඩු
ගෙන්නල තියනව ….හැබැයි ඉතින් එන්න සති 3ක් විතර යනව….හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු…
මුලින්ම
මේ Link එකට යන්න!
Link : https://m.gearbest.com/money-bag/6490359170674511872/en
ඔය
වගේ එකක් open වෙයි එතකොට…ඒකෙ HELP IN APP ඔබන්න!
ඒකෙ Go To Our Cool Free APP දෙන්න!
දැන්
ඔයවගේ Play Store එක open වෙයි…Install දීල GearBest app එක download කරගන්න!
Install උනාට පස්සෙ OPEN දෙන්න!
ඊට
පස්සෙ කැමති category
එක තෝරල enter දෙන්න!
ඊට
පස්සෙ HELP OPEN දෙන්න!
Log in දෙන්න!
ඔතනින්
උඩ එකේ Phone Number එක ගහල send දෙන්න!ඊට
පස්සෙ phone එකට එන code එක යට
type කරල REGISTER දෙන්න!
Register
උනාට පස්සෙ ඔය වගේ Money Bag එක
open වෙයි!මේකෙ අපිට සල්ලි හම්බෙන්නෙ අපි
මේ ඇප් එක යාලුවන්ට හදුන්වදෙනවට …අපිට කරන්න තියෙන්නෙ
SHARE TO COLLECT CASH එකට ගිහින් හම්බෙන Link එක share කරන්න!අපේ
Link එකෙන් log උනහම අපිට cash හම්බෙනව…
ඔය
තියන bar එක full පිරුනහම අපිට සල්ලි withdrow කරන්න පුලුවන් …ඉතින් ඒ සල්ලි වලින් මොනවහරි
order කරන්න පුලුවන්!
ඕකෙ register වෙලා ඉන්න
අයගෙනුත් උදවු ගන්න පුලුවන් සල්ලි සම්පූර්න කරගන්න …අපිට උදවුකරන්න
පුලුවන් දවසට දෙන්නෙක්ට විතරයි….ඉතින් වැඩේ තේරෙන්න ඇති කියල
හිතනව!මොනවහරි ප්රශ්න තියේනම්
comment එකක් දාගෙන යන්න!එහෙනම් මන් කැපුන!
බුදුසරණයි!
Comments
Post a Comment