කොහොමද කට්ටියට.ඔන්න කලින් කිව්ව වගේ ඉක්මනටම Termux ගැන දෙවනි පෝස්ට් එකත් අරගෙන මම ආව.කලින් පෝස්ට් එක කියෙව්වනම් දැන් මූලිකවම මේ Termux කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන පොඩ්ඩක් හරි ඔයාලට තේරෙන්න ඇති.කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම එන්න.අද ඔයාලට කියාදෙන්න හදන්නෙ මේ Termux ඇප් එකට Tools දාගන්න විදිහ.
මේ Tools අපිට Termux එකට දාගන්න Tool Pack ගොඩක් තියනව.Lazymux , Tool-X කියන්නෙ ඒවගෙන් ජනප්‍රියම පැක් එකක්.මේ පෝස්ට් එකෙන් කියාදෙන්නෙ Tool-X පාවිච්චි කරන හැටි.මේක Develop කරන්නෙ Rajkumar Dusad කියන කෙනා (පිං දීපල්ල🙏🙏😂) .එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම ඇප් එක Open කරගෙන මේ කෝඩ් එක ටයිප් කරන්න.
git clone https://github.com/Rajkumardusad/Tool-X
ඒක ඉන්ස්ටෝල් වෙලා done කියල ආවට පස්සෙ ls කියල ටයිප් කරල Enter කරන්න.
එතකොට පෙන්නයි අපෙ storage එකේ දැනට තියන ටූල්ස් මොනවද කියල.ඔයාලට පේනව ඇති එතන දැන් Tool-X එකත් තියනව.දැන් යමු ඒක ඇතුලට.කෝඩ් දන්නවනෙ💓.
cd Tool-X
ඔන්න අපි ඒක ඇතුලටත් ආව.දැන් බලමු මොනවද මේකෙ තියෙන්නෙ කියල.ඒකට ls ටයිප් කරල Enter කරන්න.
ඔතන පේනව ඇති instal.aex කියල එකක්.දැන් මෙහෙම ටයිප් කරන්න.
chmod +x install.aex
ඊලගට,
sh install.aex
දැන් Tool-X ඉන්ස්ටෝල් කරන්න ඕනෙද කියල අහනව. y දීල Enter කරන්න.
දැන් ටයිප් කරන්න
Tool-X
එතකොට ඔහොම එකක් එනව.ඔක්කොම ටූල් අරන් බල බල ඉන්න නෙමෙයිනෙ බන් 😀.ටූල් ලිස්ට් එක බලාගන්න 1 දීල Enter කරන්න.
ඔතනින් අපි මුලින්ම බලමු සරලම දේ sql injection එකක් දෙන විදිහ.ඒකට ඕන කරනව python.ඔය ලිස්ට් එකේ 38 වෙනියට තියෙයි python2 කියල ටූල් එකක්.දැන් 38 දීල Enter කරන්න.එතකොට ටිකක් ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් කරන්නද කියල අහනව.ඒකට y දීල Enter කරන්න.
දැන් සේරම හරි.අදට ඇති පෝස්ට් එක.මොකද ඊලග පෝස්ට් එකෙන් කියාදෙන්නෙ අපි කම්පියුටර් එකකින් කරන sql injection එක කොහොමද මේ Termux එකෙන් කරන්නෙ කියල🙈.ඉවසිල්ලක් නෑ නෙහ්😎😎.ඒකත් ඉක්මනට කියල දෙන්නම්.ඉන්න ගමන් අනිත් ටූල් මොනවද කියලත් නිකමට බලහල්ල👌.අදට එහෙනම් අපි ගියා. බුදුසරණයි ඔක්කොට ජයවේවා..!!!
#ALEX
No one is Safe Security is a Joke











Ela bn digayama liyahan
ReplyDelete