ඔන්න ඉතින්
කිවුවත් වගේ Phoenix Os එකේ Mic එක Fix කරන හැටි පෝස්ට් එකක් ගෙනාව!ඉතින් Phoenix
Os එක Install කරන හැටි තිබ්බ පෝස්ට් එක කියවන්න ඇති කියල හිතනව!
ඒක කියෙවුවෙ නැත්නම්
මේ ලින්ක් එකට ගිහින් කියවන්න : https://www.sltechz.tk/2018/10/android-pc-run-phoenix-os.html
හරි එහෙනම්
මේකෙදි අපි මුලින්ම බලන්න ඕනෙ අපේ Mic එකේ ඒ අවුල තියද කියල!Start Menu එකට ගියාම
Sound Recoding එක ඇති ඒකෙ Record කරල බලන්න කියන එකත් එක්ක අහන්න අමාරු අපැහැදිලි
සද්දයක් එනවද කියල!
ඉතින් අවුලක්
තියේනම් fix කරන්න පුලුවන් මේ විදිහට!
මුලින්ම
Play Store Open කරගන්න!
Es
Explorer Install කරල Open කරගන්න!
Open උනාට
පස්සෙ වම් පැත්තෙ උඩ අයිනෙ තියන ඉරි තුන ඔබල side menu එක ගන්න!
ඒ Menu එකේ
ඇති Root Explorer කියල…ඒක Enable කරගන්න!
දැන්
Internal Storage එකට යන්න!
ගිහිල්ල පල්ලෙ
පෙන්නල තියන තැනින් folder පිටිපස්සට ගිහින් root folder එකට යන්න!
ඔය
folder එකේ තියනව etc කියල folder එකක් ඒකට යන්න!
ඒකෙ තියනව
Init.sh කියල file එකක් ඒක touch කරන්න…එතකොට පහල වගේ Open As Menu එක එයි!
ඕකෙ Text
කියන එකට යන්න!
ES Note
Editor එකට ටික් එක දාල This Time Only දෙන්න!
එතකොට පහල
වගේ code ටිකක් open වෙයි!ඒකෙ උඩම තියන Edit කියන එක touch කරන්න!
ඔතනින්
scroll කරල ඔය coding line දෙක හොයාගන්න!
Mic
Boost
Internal
Mic Boost
මේවගෙ ඉස්සරහ
තියන නම්බර් එක 0.1ට දාන්න!
ඊට පස්සෙ
save කරන්න උඩම බාර් එකෙන!ඕක කරල ඉවරවෙලා Restart පාරක් දාන්න!
ඊට පස්සෙ
මුලින්ම කලා වගේ Recording එකට ගිහින් Record කරල බලන්න fix වෙලාද කියල!
ඔය ඉදිහට
තමා ඉතින් Mic එක fix කරන්නෙ!
වැඩේ තේරෙන්න
ඇති කියල හිතනව!පෝස්ට් එකේ අවුල් තැන් තියේනම් comment එකක් දාන්න!ඕනෙපෝස්ට් මොනවහරි
තියේනම් ඒවත් suggest පාරක් දාන්න…වෙලාව තියන විදිහට පෝස්ට් හදල දාන්නම්!යාලුවන්ට බලන්න
ශෙයා පාරක් දාන්න!දිගටම අපේ Blog එකත් එක්ක ඉන්න!අලුත්පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!මම
එහෙනම් කැපුන!
බුදු සරණයි!













එල බන් 😍😍
ReplyDeleteEla!
DeleteWade hari
ReplyDelete