ඔන්න ඉතින්
Mega Run Post සෙට් එකේ තුන්වෙනි ඒ කියන්නෙ අන්තිමපෝස්ට් එක ගෙනාව…ඔයාල පලවෙනි පෝස්ට්
දෙක කියෙවුවනම් දන්නව ඇති මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ මොකක්ද කියල…. Auto Touch දාන
හැටි තමා මේපෝස්ට් එකෙන් කියාදෙන්න යන්නෙ…පලවෙනි පෝස්ට් දෙක කියවපු නැති අය මේ ලින්ක්
වලට ගිහින් ඒව කියවන්න…
හරි එහෙනම්…මුලින්ම
කියන්න ඕනෙ මේපෝස්ට් එක කොටස් දෙකකට බෙදෙනව Android Version එක 7 හෝ ඊට වැඩි අයට කොටසයි,ඊට
අඩු අයට කොටසයි කියල….
මුලින්ම අපි
බලමු Android 7 වලට අඩු අයට Auto touch දාන හැටි…අනිවාර්යයෙන් මේ අය 4n එක Root කරල
තියෙන්න ඕනෙ…එහෙනම් වැඩේ පටන් ගමු!
For Android 7 >
- මුලින්ම මේ Link එකෙන් Auto Clicker App එක අරගෙන Install කරගන්න!
- Auto Clicker : https://apkpure.com/auto-clicker/wei.mark.autoclicker
- මුලින්ම් ඒක Open කරල Super User Permission දෙන්න!එතකොට ඔය වගේ වින්ඩෝ එකක් එයි!
- මුලින්ම අපි ටච් වෙන එක තප්පර කීයකට වතාවක් වෙන්න ඕනෙද කියල දෙන්න ඕනෙ …ඒකට Press every… කියල තියන එක ඔබන්න…
- ඔය වගේ එකක් එයි එතකොට …ඕකෙ තත්පර 1ක් දාල SET TIME දෙන්න!
- ඊට පස්සෙ කොච්චර වෙලාවක් ටච් වෙවී තියෙන්න ඕනෙද කියල දෙන්න ඕනෙ!ඒකට Press for… ඔබන්න!
- ඔතන ඔයා ගේම් එක ප්ලේ එන්න දාන වෙලාව දාන …පැයකටනම් ඔය වගේ…
- හරි….ඊට පස්සෙ Mega Run Open කරල…වෙනද වගේ පොඩ්ඩක් දුවල හැප්පිලා 1000 දීල ශීල්ඩ් එකක් අරන් මැග්නට එක හොයාගන්න!ඊට පස්සෙ Box එකක් හම්බෙනකන් යන්න!
- ඊට පස්සෙ Set where to press ඔබන්න!
- ඊට පස්සෙ ඔය වගේ ටාගට් එකක් වගේ එයි…ඒක Spin Button එක මැද තියල Finish දෙන්න!
- ඊට පස්සෙ Start දෙන්න!
- දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නෙ…Auto Data එනව…ඉතින් දෙවනි පෝස්ට් එකේ විදිහට මල්ටි වින්ඩෝ කලානම් අපිට Auto Clicker App එකත් App Cloner එකෙන් එකෙන් Clone කරන්න එනව…ඔයාලට ඒක තේරෙන්නැත්නම් Comment එකක් දාන්න කියාදෙන්නම්!
For Android 7 =<
හරි දැන්
බලමු Android 7 හෝ වැඩි අය මේක කරන්නෙ කොහොමද කියල!මෙයාලට තියන වාසිය තමා Root ඕනෙ
නෑ….ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු!
- මුලින්ම Automatic Clicker App එක මේ Link එකෙන් අරගෙන Install කරගන්න!
- Automatic Clicker : https://apkpure.com/automatic-clicker/simplehat.clicker
- මෙතනින් එහා SS ගැන වැඩිය හිතන්න එපා…ඒව Phoenix OS එකෙන් ගත්ත ss…! අපිට කොහෙන්ද Android 7+ 4n ! 😁😁😁
- හරි මුලින්ම මේ App Permision දෙන්න ඕනෙ…Accessibility Service දෙන්න ඔය START කියන එක ඔබන්න!
- දැන් Automatic Clicker කියන එකට යන්න!
- උඩ තියන ටික් එකෙන් ඕක On කරල ඔය Window එක Close කරල දාන්න!
- ඊට පස්සෙ ඔය වගේ window එකකට යනව!
- ඕකෙ උඩ තියන START-SINGLE MODE දීල ඔයාලට එකමෙගා රන් එකක් විතරක් touch වෙන්න දාන්න පුලුවන්…දෙවනිපෝස්ට් එකේ වගේ මල්ටි වින්ඩෝ කලානම් ඔයා පාවිච්චි කරන්න ඕනෙ START-MULTI MODE කියන එක!මන් මෙතනදි Single Mode එක උදාහරණයට ගන්නම්!
- මුලින්ම මෙගාරන් ඕපන් කරල ටික දුරක් දුවල හැප්පිලා ශීල්ඩ් එකක් අරන් මැග්නට් එකක් හොයාගන්න !දැන් මේ වගේ Box එක ආවහම ඔය ඇවිත් තියන කොටුවෙ වම් පැත්තෙ උඩ අයිනෙ තියන කලු අයින SPIN Button එකේ මැදට එනවිදිහට තියල Play Buttn එක ඔබන්න!
- ටිකකට නවත්තන්න එහෙම ඕනෙනම් ටච් එක Pause Button එක ඔබන්න!අයින් කරලම දාන්න (Msg 25 ආවහම වගේ :p ) X Button එක ඔබන්න!
හරි ඉතින්
වැඩේ තේරෙන්න ඇති කියල හිතනව ….තේරෙන් නැති තැන් තියනවනම් Comment කරන්න!එහෙනම්
Mega Run Post සෙට් එක මෙතනින් අවසන් කරනව!ඔයාලගෙ යාලුවන්ටත් වැදගත් වෙයි කියල හිතෙනවනම්
share පාරක් දාන්න!ඒ වගේම ඔයාලට ඕනෙපෝස්ට් මොනවහරි තියෙයිනම් කියන්න!දන්නවනම් අනිවාපෝස්ට්
එකක් හදල දානව!
අපේ අලුත් Forum එකටත් සෙට් වෙන්න මේ වගේ අලුත් දේවල් ඉගනගන්න වගේම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියාදෙන්න!
එහෙනම් මම
කැපුන!අලුත් පෝස්ට් එකකින් ලගදිම සෙට් වෙමු!
බුදු සරණයි!
wade hari yaku.. et clone seen eka nam karagaththe na ekakata hadagaththa..
ReplyDeleteදැන් හරි නේ...?
DeleteRoot oneda?
ReplyDeleteAndroid version eka 7 walata adunam one
DeleteRoot karanna kiyala diyanko
DeleteMokakda phone eka?
Delete