ගොඩ කාලෙකට
පස්සෙ HTML Post එකක් දාන්න හිතුන..HTML වල 5 වෙනි පෝස්ට් එක…Android Post ගොඩකට පස්සෙ
හින්ද මේ පාර පොඩි HTMLපෝස්ට් එකක් දාන්න හිතුවෙ…මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ
comments ගැන…
HTML පරණ
post 4 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න!
- HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html
- HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html
- HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html
- HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html
<!-- Comments -->
මුලින්ම
Comments coding කරන හැටි බලමු….මේකෙදි සාමාන්‍ය විදිහට ටැග් වගේ නෙවේ ටිකක් වෙනස්
….comment එකක් ආරම්භ වෙන්නෙ “ <!-- " අවසාන වෙන්නෙ “ --> “ එකෙන්!
මේ උදාහරණය
බැලුවහම තේරෙයි…
<!-- This
Is Example Comment -->
ඉතින් මේ
comment යොදාගන්නෙ coding වලදි වෙන්කර හදුනගන්න වගේ…HTML වලට පමනක් නෙවේ ඕනෙම
Programing Language වලට පවා මේ comments භාවිතා කරනව!Comments වල විශේශත්වය මේක
Web පේජ් එකේ එහෙම නැත්නම් output එකේ පෙන්නන්නෙ නෑ…Comments ගොඩක්ම වැදගත් වෙන්නෙ
Advance විදිහට කෝඩ් කරද්දි code පේලි ගාන වැඩි උනහම අපිට වෙන් වෙන්ම හදුනාගන්න!මේ
උදාහරණයෙන් ඒක පැහැදිලිවෙයි!
<html>
<head>
<title>Comments</title>
</head>
<body>
<!--Start
a Paragraph -->
<p>This
is a paragraphs start with comment…It End with below comment. </p>
<!--End
a Paragraph -->
</body>
</html>
ඉතින්
comment යොදාගනිද්දි විශේශයෙන්ම බලන්න ඕනෙ හරියට close කරලද commnet එක කියල!උදාහරණයක්
විදිහට ,
<!--
Comment Started here
<p>But
Didn’t End It Correctly…This Paragraph Will Not Visible…</p>
-->
ඔය විදිහට
comment එක දානකොට වැරදුනොත් එහෙම comment එක ඇතුලෙ තියන tag web page view එකේ පෙන්නන්නෙ
නෑ…
ඉතින් වැඩේ
තේරෙන්න ඇති කියල හිතනව…post එක පොඩී comment ගැන විතරක් කිවුව නිසා… ඉතින් තවත් මේ වගේ HTML post එකකින් සෙට් වෙමු!ඔයාලගෙ
යාලුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවනම් share පාරක් දාන්න…මොනවහරි අවුල් තියෙයිනම්,යෝජනා
තියෙයි නම් Comment කරගෙන යන්න!comment tag එක වගේ නෙවෙයි ඈ…එතකොට පෙන්නන්නෑනෙ! 😆
එහෙනම්
මං කැපුන…
බුදු සරණයි!
Comments
Post a Comment