Skip to main content

Posts

Showing posts from September, 2018

Termux ???

හලෝ යාලුවනේ.කාලෙකින් අද පෝස්ට් එකක් අරගෙන ආව තවත් ඔයාලට වැදගත් කියල හිතුන දෙයක් ගැන.Termux කියන ඇප් එක සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන තමා අද ඉදන් ඔයාලට කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන දන්නව ඇති එයාලත් වැරදි තියෙයිනම් ඒවත් පෙන්නන ගමන් නොදන්න අය ඉගෙනගන්න.එහෙනම් පටන් ගමු.  Termux  කියන්නෙ Linux environment එකක් තියන Android Terminal emulater එකක්.ටර්මිනල් කිව්වම ලිනක්ස් පාවිච්චි කරන අය දන්නවනෙ.ඒ කියන්නෙ මේ ඇප් එකෙන් පුලුවන් අපිට අර ටර්මිනල් එකේ කරන කෝඩ් පුරුදු වෙන්න ඒකට ගන්න tools අරගෙන ඒව පාවිච්චි කරන්න වගේ දේවල් ගොඩක් කරන්න.Termux ඇප් එක ඉන්ස්ටෝල් කරද්දිම අපිට ඕන කරන අවම base system එකත් ඉන්ස්ටෝල් වෙනව.අනිත් ඕන කරන ඒව ගන්න apt package manager එක පාවිච්චි කරන්න පුලුවන්.ඒ ගැන තේරෙයි ඉස්සරහට යද්දි. මුලින්ම Play store හරි එහෙම නැත්තම්  මේ ලින්ක් එකට ගිහින් හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න Download Link මේකෙ ටයිප් කරද්දි අපිට සාමාන්‍ය ෆෝන් එකට එන කීබෝඩ් එක පාවිච්චි කරන්න අමාරුයි.මොකද සමහර වෙලාවල් වලදි අපිට alt එකත් එක්ක මොකක්හරි key එකක් ටයිප් කරන්න උනො...

HTML මුල සිට සරලව!!! ( 5 කොටස)

ගොඩ කාලෙකට පස්සෙ HTML Post එකක් දාන්න හිතුන..HTML වල 5 වෙනි පෝස්ට් එක…Android Post ගොඩකට පස්සෙ හින්ද මේ පාර පොඩි HTMLපෝස්ට් එකක් දාන්න හිතුවෙ…මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ comments ගැන… HTML පරණ post 4 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html   <!-- Comments --> මුලින්ම Comments coding කරන හැටි බලමු….මේකෙදි සාමාන්‍ය විදිහට ටැග් වගේ නෙවේ ටිකක් වෙනස් ….comment එකක් ආරම්භ වෙන්නෙ “ <!-- " අවසාන වෙන්නෙ “ --> “ එකෙන්! මේ උදාහරණය බැලුවහම තේරෙයි… <!-- This Is Example Comment --> ඉතින් මේ comment යොදාගන්නෙ coding වලදි වෙන්කර හදුනගන්න වගේ…HTML වලට පමනක් නෙවේ ඕනෙම Programing Language වලට පවා මේ comments භාවිතා කරනව!Comments වල විශේශත...

Mega Run Data ලේසියෙන් හොයමු! (3 කොටස)

ඔන්න ඉතින් Mega Run Post සෙට් එකේ තුන්වෙනි ඒ කියන්නෙ අන්තිමපෝස්ට් එක ගෙනාව…ඔයාල පලවෙනි පෝස්ට් දෙක කියෙවුවනම් දන්නව ඇති මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ මොකක්ද කියල…. Auto Touch දාන හැටි තමා මේපෝස්ට් එකෙන් කියාදෙන්න යන්නෙ…පලවෙනි පෝස්ට් දෙක කියවපු නැති අය මේ ලින්ක් වලට ගිහින් ඒව කියවන්න…  1 st Post : https://www.sltechz.tk/2018/09/mega-run-data-1.html 2 nd Post : https://www.sltechz.tk/2018/09/mega-run-data-2.html හරි එහෙනම්…මුලින්ම කියන්න ඕනෙ මේපෝස්ට් එක කොටස් දෙකකට බෙදෙනව Android Version එක 7 හෝ ඊට වැඩි අයට කොටසයි,ඊට අඩු අයට කොටසයි කියල…. මුලින්ම අපි බලමු Android 7 වලට අඩු අයට Auto touch දාන හැටි…අනිවාර්යයෙන් මේ අය 4n එක Root කරල තියෙන්න ඕනෙ…එහෙනම් වැඩේ පටන් ගමු! For Android 7 > මුලින්ම මේ Link එකෙන් Auto Clicker App එක අරගෙන Install කරගන්න! Auto Clicker : https://apkpure.com/auto-clicker/wei.mark.autoclicker මුලින්ම් ඒක Open කරල Super User Permission දෙන්න!එතකොට ඔය වගේ වින්ඩෝ එකක් එයි! මුලින්ම අපි ටච් වෙන එක තප්පර කීයකට වතාවක් වෙන්න ඕනෙද කියල...