Skip to main content

ඕනෙම SIM එකකට නොමිලේ Reload දාගමු!

 


ඔන්න ඉතින් අද ගෙනාව පොඩි App එකක්...මේකෙන් අපිට free reload දාගන්න පුලුවන්...මුලින්ම කියන්න ඕනෙ මේක නීති විරෝදී වැඩක් නෙවේ...ඉතින් කිසිදේකට බයවෙන්න ඕනෙ නෑ....මං හිතන විදිහට මෙ app එක promote කරගන්න කරන වැඩක්..ඉතින් වැඩි කතා මොකටද වැඩේ කරන හැටි කියන්නම්.....
මුලින්ම මේ link එකට ගිහින් App එක Download කරගන්න....


හරි ඔය app එක open කරල 4n number දෙන්න...ඊටපස්සෙ sms එකෙන් එන pin එක දීල next කරහම app එකට register වෙනව....register වෙද්දි point 3000ක් හම්බෙනව...ඉතින් මේ point වලින් අපිට reload කරගන්න පුලුවන...මං mobitel sim එකෙන් 25කුයි dialog එකෙන් 29කුයි ගත්ත...අනිත් සිම් වලටත් ඒ වගේ ගානක් රීලෝඩ් කරගන්න පුලුවන්...
මේ point හොයන්න පුලුවන් refer කරලත්...point 500 හම්බෙනව register වෙන එක්කෙනෙක්ට...ඔයාලට refer link ගන්න පුලුවන් වම් පැත්තෙ තියන menu එකේ invite friend එකෙන්...

තව මොනවහරි දැනගන්න තියෙයිනම් comment එකක් දාන්න...එහෙනම් මං කැපුන...බුදු සරණයි....!!!

Comments

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...

Command Prompt ගැන දැනගමු

හලෝ යාලුවනේ.අද කියාදෙන්න යන්නෙ අලුත් මාතෘකාවක් ගැන.Command Prompt එහෙම නැත්තම් කවුරුත් අහල තියන විදිහට cmd එක ගැන තමා අද ඉදන් කියාදෙන්න හදන්නෙ😎.ගොඩක් අය මේ ගැන අහල තිබ්බට දැකල තිබ්බට හරියට පාවිච්චි කරන හැටි ,මොනවද මේකෙන්  කරන්න පුලුවන් කියන කිසිදෙයක් දන්නෑ.ඉතිං මං හිතුව මුල ඉදන්ම මේ ගැන කියාදෙන්න.සරලව පටන් අරන් හැමදාම පෝස්ට් දාන මාතෘකාව වෙච්ච Hacking පැත්තටත් කොහොමද මේ cmd එක පාවිච්චි කරන්න පුලුවන් කියල අපි බලමු💜🙈.වැඩි කතා නැතුව  එහෙනම් මාතෘකාවට එමු. Command Prompt කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක විධාන රේඛා පරිවර්තන මෘදුකාංගය.ටිකක් අවුල් වගේනම් command line interpreter application කියහන්කො කවුරුහරි ඇහුවොත්😁.එහෙම කියන්නෙ මේක රන් වෙන්නෙ අපි දෙන  command වලට.ඉස්සරහට යද්දි පැහැදිලි වෙයි.මේකට අපි දෙන  command ගොඩක්ම Script සහ batch file.ඒ මොනාද කියලත් ඉස්සරහට කියන්නම්.මේ command prompt එක පාවිච්චි කරල අපිට පුලුවන් සාමාන්‍ය ක්‍රම වලින් කරන්න බැරි ගොඩක් වැඩ කරගන්න.ඒ කිව්වෙ උදාහරණ විදිහට ගත්තොත් ෆෝමැට් කරන්න බැරි පෙන් එකක් ෆෝමැට් කරගන්න,ඔටෝරන් වගේ පොඩි වයිරස් එකක...