කොහොමද යාලුවනේ ඔන්න ඉතින් HTML 4වෙනි පෝස්ට් එකත් ගෙනාව...ඉතින්
මේ පෝස්ට් එකේදි කියන්න බලාපොරොත්තුවෙන්නෙ උපුටාගැනීමක් වගේ කරන්නෙ කොහොමද කියල
...ඉතින් මේකට විශේශ tag කිහිපයක් පාවිච්චි වෙනව..අපි එකින් එකකට බලමු!
<q>
මේ ටැග් එක භාවිතා කරල අපිට quotation mark දාන්න පුලුවන්...මේ
උදාහරණෙ බැලුවහම තේරෙයි...
<html>
<head>
<title>Short Quotations</title>
</head>
<body>
<p>Welcome to our Blog <q>Keep Calm And
Read Our Blog</q></p>
</body>
</html>
<blockquote>
වෙනත් වෙබ් අඩවියකින් උපුටාගත් දෙයක් වගේ පෙන්නන්න මේ
tag එක යොදාගන්නව...මේකෙදි auto indent වීමක්ද වෙනව...
<html>
<head>
<title>Quote</title>
</head>
<body>
<p>SL_TECH_ZONE
Blog Discription :</p>
<blockquote
cite="http://sltechz.tk">අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට
ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android
පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන්
ඔබට ලබාගත හැක... SL_TECH_ZONE
Admins : Thilina & Amila</blockquote>
</body>
</html>
මේ උදාහරණෙදි atribute එකක් පාවිච්චි කරල තියනව
cite කියල...මේකෙන් අපි උපුටාගත්ත වෙබ් අඩවිය සදහන් කරන්න පුලුවන්...
<abbr>
මේ ටැග් එක
යොදාගෙන අපිට වචනයක් විස්තරකරන්න පුලුවන්...අපි eඒ අචනෙට mouse point එක ගෙනිච්චහම
ඒ ව් චනෙ discription එකක් වගේ popup වෙනව...උදාහරණෙ බැලුවහම් තේරෙයි...
<html>
<head>
<title>Abbreviations</title>
</head>
<body>
<p>Welcome
To <abbr title="SL_TECH_ZONE">Our Blog.</abbr> Hope you
enjoy reading our blog</p>
</body>
</html>
Title කියන
atribute එකට තමා අපිට පොප් අප් වෙන්න ඕනෙ msg එක දාන්න ඕනෙ...
<address>
කාගෙ හරි contact information එකක් දන්න මේ ටැග් එක භාවිත
එනව...
<html>
<head>
<title>Address</title>
</head>
<body>
<address>
Written by Thilina Nimesh</br>
Visit us at:</br>
http://sltechz.tk</br>
A37/3,Deloluwa,</br>
Dehiowita
</address>
</body>
</html>
<cite>
මොකක් හරි discription එකක title එක වෙනම දකවන්න් මේ tag
එක පාවිච්චි වෙනව...italic වීමක් තමා වෙන්නෙ...
<html>
<head>
<title>Cite</title>
</head>
<body>
<p><cite>HTML Part 4</cite> by
SL_TECH_ZONE.</p>
</body>
</html>
<bdo>
Text direction එකමාරු කරන්න මෙ tag එක යොදාගන්න
පුලුවන්...
<html>
<head>
<title>Text Direction</title>
</head>
<body>
<bdo dir="rtl">SL Tech
Zone</bdo>
</body>
</html>
Dir atribute එකෙන් කරන්නෙ direction එක දෙන එක...rtl
කියන එකෙන් කියන්නෙ right to left කියන එක...
හරි එහෙනම් ඔය ටික තමා අදට කියන්න තියෙන්නෙ...පෝස්ට් එකේ
මොනවහරි aවුල් තැන් හියෙයිනම් comment කරන්න..යාලුවන්ට බලන්න share කරන්න අමතක කරන්න
එපා...එහෙනම් මම කැපුන...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු...
බුදු සරණයි...
Comments
Post a Comment