Skip to main content

HTML මුල සිට සරලව!!! ( 3 කොටස)



Html post සෙට් එකේ 3න්වෙනි පෝස්ට් එක ගෙනාව...මේ පෝස්ට් සෙට් එකේ පලවෙනි දෙක කියවපු නැති අය මේ ලින්ක් වලට ගිහින් කියවන්න...


අද පෝස්ට් එකෙන් කියන්න යන්නෙ text වල කරගන්න පුලුවන් formatting කිහිපයක් ගැන....මේවට ටැග් කිහිපයක් තමා පාවිච්චි වෙන්නෙ....bold,italic,subscript,superscript වගේ දේවල් මේ tag වලින් කරගන්න පුලුවන්...
හරි එහෙනම් අපි එකින් එක බලමු...

<b>
 

 මේ tag එකෙන් වෙන්නෙ text එක bold වෙනඑ ක...උදාහරණයක් විදිහට :

<html>
<head>
<title>Bold Text</title>
</head>
<body>
<p>This Text has <b>BOLD</b> text</p>
</body>
</html>

වෙබ් browser එකේ මෙහෙම පෙන්නයි...












<strong>

මේකත් bold එක වගේම තමා ...වචනයක් විශේශ කරල දක්වන්න පාවිච්චි කරනව...උදාහරණයක් බැලුවොත්...

<html>
<head>
<title>Strong Text</title>
</head>
<body>
<p>This Text has <b>STRONG</b> text</p>
</body>
</html>

වෙබ් browser එකේ මෙහෙම පෙන්නයි...
















<i>

මේ tag එක යොදාගන්නෙ වචනයක් italic කරන්න....

<html>
<head>
<title>ITALIC Text</title>
</head>
<body>
<p>This Text has <i>ITALIC</i> text</p>
</body>
</html>














<em>

විස්තරයක තියන වචනයක් විශේශ කර දක්වන්න වගේ යොදාගන්න පුලුවන්...italic වගේම තමයි ...

<html>      
<head>
<title>Emphasized Text</title>
</head>
<body>
<p>This Text has <em>EMPHASIZED</em> text</p>
</body>
</html>








<small>

Font size එක පොඩි කරන්න මේ tag එක යොදාගන්නව...

<html>
<head>
<title>Small Text</title>
</head>
<body>
<p>This Text has <small>Small</small> text</p>
</body>
</html>














<mark>

වචන highlight කරන්න මේ tag එක යොදාගන්නව...

<html>
<head>
<title>Marked Text</title>
</head>
<body>
<p>This Text has <mark>Marked</mark> text</p>
</body>
</html>









<del>

කපාහැරිය  වචනයක් වගේ පෙන්නන්න මේ tag එක යොදාගන්නව...වචනෙ මැදින්  ඉරක් වදින එක වෙන්නෙ...

<html>
<head>
<title>Removed Text</title>
</head>
<body>
<p>This Text has <del>Removed</del> text</p>
</body>
</html>














<ins>

අලුතින් ඇතුලත් කරපු text eඑකක් අගේ පෙන්නන්න මේ tag එක යොදාගන්න පුලුවන්...underline වෙන එක වෙන්නෙ...

<html>
<head>
<title>Inserted Text</title>
</head>
<body>
<p>This Text has <ins >Inserted</ins> text</p>
</body>
</html>










<sub>

Text එකක් subscript කරන්න මේ tag එක යොදාගන්නව....

<html>
<head>
<title>Subscripted Text</title>
</head>
<body>
<p>This Text has <sub>subscripted</sub> text</p>
</body>
</html>









<sup>

Text එකක් subscript කරන්න මේ tag එක යොදාගන්නව....

<html>
<head>
<title>Superscripted Text</title>
</head>
<body>
<p>This Text has <sup>superscripted</sup> text</p>
</body>
</html>
















මේටික තමා formatting වලට තියන tag සෙට් එක...තව ඉතින් underline වලට <u> tag එකත්,font size වැඩි කරන්න  <big> tag එක යොදාගන්න පුලුවන්.....

එහෙනම් මං කැපුන...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු...
බුදු සරණයි!!!

Comments

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...