HTML පෝස්ට්
සෙට් එකේ දෙවනි පෝස්ට් එක ගෙනාව...පලවෙනි post එක කියවපු නැති අය මේ link එකට ගිහින්
කියවන්න : http://www.sltechz.tk/2018/06/html-1.html
හරි මේ post එකේදි කියන්න බලාපොරොත්තුව headings ,
paragraph යොදන්නෙ කොහොමද කියල....
මුලින්ම බලමු headings දාන හැටි...අපිට මේකෙදි පාවිච්චි කරන්නෙ
<h1> සිට <h6> දක්වා tag....ප්‍රදාන මාතෘකාව විදිහට <h1> tag එක
ඇතුලෙ දුන්නනොත් අපිට ඊට අනු මාතෘකාව <h2> tag ඇතුලෙ දෙන්න පුලුවන්...මේ ඉදිහට
1 සිට 6 දක්වා වෙනස්කරන්න පුලුවන්....උදාහරණයකින් පැහැදිලි කලොත් මෙහෙමයි....මෙහෙම
code කරල බලන්න...
<html>
<head>
<title>Heading</title>
</head>
<body>
<h1>Heading 1</h1>
<h2>Heading 1</h2>
<h3>Heading 1</h3>
<h4>Heading 1</h4>
<h5>Heading 1</h5>
<h6>Heading 1</h6>
</body>
</html>
මේක save web browser එකකින් open කරල බැලුවොත් මේ වගේ පෙන්නනව...
හරි දැන් බලමු paragrph එකක් දාන්නෙ කොහොමද කියල...
මේකට යොදාගන්නෙ <p> tag එක... paragraph එක පටන් ගන්න
තැනින් <p> open tag එක ගහල අදාල paragraph එක type කරල </p> close
tag එකෙන් ඉවර කරන්න පුලුවන්...
උදාහරනයක් කිවුවොත්...
<html>
<head>
<title>Paragraph</title>
</head>
<body>
<p>This Is A Paragraph</p>
</body>
</html>
ඒ වගේම <p> tag එක ඇතුලෙ ගහන enter browser එකේ පෙන්නන්නෙ නෑ...ඉතින් මේකට වෙනම tag එකක් තිටනව </br> කියල...මේ tag එකට open close කියල tag දෙකක් නෑ ..මේ tag එක ගහන තැන enter එකක් වදින එක වෙන්නෙ...තව දෙයක් paragraph පටන්ගද්දි ගහන space detect කරන්නෙත් නෑ...මේකට වෙනම code එකක් තියනව “   “ කියල...උදාහරණෙ බැලුවහම තේරෙයි...
<html>
<head>
<title>Heading</title>
</head>
<body>
<p>     This
is paragraph with break rules and indent This is paragraph with break rules and
indent This is paragraph with break rules and indent This is paragraph with
break rules and indent This is paragraph with break rules and indent</br> This is paragraph with break rules and indent This is paragraph with
break rules and indent This is paragraph with break rules and indent This is
paragraph with break rules and indent</p>
</body>
</html>
හරි ඉතින් වැඩේ තේරෙන්න ඇති කියල හිතනව...අවුල් තියෙයිනම් comment එකක් දාන්න...එහෙනම් අදට මම කැපුන...ඉක්මනටම අලුත් පෝස්ට් එකකින් සෙට් වෙමු!
බුදු සරණයි!!!

Comments
Post a Comment