Skip to main content

Posts

Showing posts from June, 2018

ඕනෙම SIM එකකට නොමිලේ Reload දාගමු!

  ඔන්න ඉතින් අද ගෙනාව පොඩි App එකක්...මේකෙන් අපිට free reload දාගන්න පුලුවන්...මුලින්ම කියන්න ඕනෙ මේක නීති විරෝදී වැඩක් නෙවේ...ඉතින් කිසිදේකට බයවෙන්න ඕනෙ නෑ....මං හිතන විදිහට මෙ app එක promote කරගන්න කරන වැඩක්..ඉතින් වැඩි කතා මොකටද වැඩේ කරන හැටි කියන්නම්..... මුලින්ම මේ link එකට ගිහින් App එක Download කරගන්න.... Download App හරි ඔය app එක open කරල 4n number දෙන්න...ඊටපස්සෙ sms එකෙන් එන pin එක දීල next කරහම app එකට register වෙනව....register වෙද්දි point 3000ක් හම්බෙනව...ඉතින් මේ point වලින් අපිට reload කරගන්න පුලුවන...මං mobitel sim එකෙන් 25කුයි dialog එකෙන් 29කුයි ගත්ත...අනිත් සිම් වලටත් ඒ වගේ ගානක් රීලෝඩ් කරගන්න පුලුවන්... මේ point හොයන්න පුලුවන් refer කරලත්...point 500 හම්බෙනව register වෙන එක්කෙනෙක්ට...ඔයාලට refer link ගන්න පුලුවන් වම් පැත්තෙ තියන menu එකේ invite friend එකෙන්... තව මොනවහරි දැනගන්න තියෙයිනම් comment එකක් දාන්න...එහෙනම් මං කැපුන...බුදු සරණයි....!!!

HTML මුල සිට සරලව!!! ( 4 කොටස)

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් HTML 4වෙනි පෝස්ට් එකත් ගෙනාව...ඉතින් මේ පෝස්ට් එකේදි කියන්න බලාපොරොත්තුවෙන්නෙ උපුටාගැනීමක් වගේ කරන්නෙ කොහොමද කියල ...ඉතින් මේකට විශේශ tag කිහිපයක් පාවිච්චි වෙනව..අපි එකින් එකකට බලමු! <q>  මේ ටැග් එක භාවිතා කරල අපිට quotation mark දාන්න පුලුවන්...මේ උදාහරණෙ බැලුවහම තේරෙයි... <html> <head> <title>Short Quotations</title> </head> <body> <p>Welcome to our Blog <q>Keep Calm And Read Our Blog</q></p> </body> </html>   <blockquote> වෙනත් වෙබ් අඩවියකින් උපුටාගත් දෙයක් වගේ පෙන්නන්න මේ tag එක යොදාගන්නව...මේකෙදි a uto indent වීමක්ද වෙනව...  <html> <head>        <title>Quote</title> </head> <body> <p>SL_TECH_ZONE Blog Discription :</p> <blockquote cite="http://sltechz.tk">අපගේ නමවතම ත...