කාලෙකට පස්සෙ
අලුත් පොස්ස්ට එකක් අරගෙන ආව....කාලි ලිනක්ස් ගැන දාපු ඉස්සෙල්ල පෝස්ට් එකෙන් BeEF
FB Hack කරන හැටි කිවුව...ඒ පෝස්ට් එක බැලුවෙ නැති අය මේ ලින්ක් එකට යන්න...
අද මේ වැඩේට
පාවිච්චි කරන ටෝල් එක social engineer toolkit එක...මේක තිනිකරම CLI දුවන්නෙ...ඒ උනාට
වැඩකරන්න ගොඩක් ලේසියි...හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු...
මුලින්න්ම
Kali Linux on කරගන්න...කාලි ලිනක්ස් නැත්නම් මේ ලින්ක් එකට යන්න...
http://sl-tech-zone.blogspot.com/2018/04/kali-linux-os-dual-boot.html
ඊට පස්සෙ
නෙට් කනෙක්ට් කරගන්න...මුලින්ම කියන්න ඕනෙ BeEF වගේම මේකත් LAN එකට ඉතරයි වැඩ...port
forword ගැන පෝස්ට් එක ඉකමනට ගේනනම්...එතකොට over the internet වැඩේ පුලුවන්...
දැන්
terminal එක open කරගන්න...
setoolkit
කියල type කරල enter කරන්න...
එතකොට ඔය
වගේ social engineer toolkit එක open වෙනව...
Socia-engineer
Attack කියන එකට යන්න 1 type කරල enter කරන්න!
ඊට පස්සෙ
එන මෙනු එකේ Website Attack Vector එකට යන්න 2 type කරල enter කරන්න...
ඊට පස්සෙ
එන එකේ Credential Harvester Attack Method එකට යන්න 3 type කරල enter කරන්න....
ඊට පස්සෙ
site cloner එකට යන්න.... 2 type කරල enter කරන්න....
දැන් ඔයාගෙ
ip address එක ඉල්ලයි...ඒකට තමන්ගෙ ip address එක දීල enter කරන්න...IP Address එක
බලන්න පුලුවන් අලුත් terminal එකක් අරගෙන ifconfig කියල type කරල enter කරහම.....
ඊට පස්සෙ
අපිට හැක් කරන්න ඕනෙ social network එකේ url එක දෙන්න... http://facebook.com කියල type කරල enter කරන්න...
දැන්
victim ට ඔයාගෙ ip address එක යවන්න...මේකට url shortne service එකක් පාවිච්චි කරන්න...
උදා : http://goo.gl
Victim
link එකටගියහම මේ වගේ site එකක් තමා පේන්න තියෙන්නෙ...ඕකෙ email pass දීල Log In දුන්න
ගමන් email pass අපේ අතේ...
Log in දුන්න
ගමන් අපිට මේ වගේ කෝඩ් ටිකක් එනව....
ඔය
highlight කරපු තැන victim ගෙ email pass පෙන්නනව...
හරි වැඩේ
තේරෙන්න ඇති කියල හිතනව...මොනවහරි ප්රශ්න තියෙයිනම් comment කරන්න....වැරදි අඩුපාඩුත්
කියන්න....පොස්ට් එක හොදනම් යාලුවන්ට බලන්න ශෙයා කරන්න...එහෙනම් මන් කැපුන...අලුත්
පෝස්ට් එකකින් සෙට් වෙමු...!!!













maru 🤝👍
ReplyDeleteEla!!!
DeleteShare කරල සප් එක දෙන්න!