අද කියන්න යන්නෙ පොඩි trick එකක්...මේකට පාවිච්චි කරන්නෙ facebook lite ඇප් එක....
මුලින්ම කරන්න තියෙන්නෙ facebook lite app එකෙන් ඕනෙ video එක සම්පූර්ණයෙන් බලන්න...ඊටපස්සෙ ES Explorer වගේ file manager එකක් පාවිච්චි කරල Internal Memory එකේ තියන Android Folder එකට යන්න...ඒකෙ data folder එකේ ඇති com.facebook.lite කියල ෆෝල්ඩර් එකක්...ඒකට ගිහින් cache folder එකේ video folder එකට යන්න....එක ඇතුලෙ ඇති folder කිහිපයක් තේරුමක් නැති වචන තියන...ඕව ඇතුලෙ තමා අන්තිමටම fb lite එකෙන් බලපු video save වෙන්නෙ...ඉතින් ඕකෙ ඇතුලෙ තියන 00000000000000 වගේ ෆයිල් rename කරල ...අගට " .mp4 " ගහල ok කරන්න...දැන් ඉතින් ඒ ෆයිල් එක video player එකෙන් on වෙයි...වැඩේ හරිනම් යාලුවන්ටත් දැනගන්න ශෙයා කරල සප් එක දෙන්න...අලුත් පෝස්ට් එකකින් ඉක්මනටම සෙට් වෙමු!!!

Comments
Post a Comment