Skip to main content

Kali Linux වලින් Facebook Hack කරමු![BeEF]




කිවුවත් වගේ අලුත් අලුත් post එකක් ඔන්න ගෙනාව!හරි වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු!Facebook hacking ගොඩක් දෙනෙක් හොයන ඒ වගේම ගොඩක් අමාරුයි කියල හිතන දෙයක්....ඔවු!ඇත්තටම ඒක අමාරු වැඩක් නම් තමා!ඒත් අපිට මේක ලේසි ක්‍රගන්න පුලුවන් පොඩි ඇමක් දීල!කෙලින්ම Phising වගේ නොවුනත් මේකත් Social Enginering attack එකක්...මේකෙත් අපි කෙලින්ම Web Browser එකේ පාලනය අතට ගැනීමක් කරන්නෙ!මේකට යොදාගන්නෙ BeEF කියන Pkg එක...මේක පාවිච්චි කරන්න හරිම ලේසියි...මොකද GUI එකක් එක්ක එන්නෙ!හරි එහෙනම් වැඩේ මූලික දේවල් ටික තේරෙන්න ඇති කියල හිතෙනව...එහෙනම් වැඩේට බහිමු!
මුලින්ම Kali Linux On කරගන්න!Kali නැත්නම් මේ ලින්ක් එකට යන්න :  https://sl-tech-zone.blogspot.com/2018/04/kali-linux-os-dual-boot.html
ඊට පස්සෙ BeEF open කරගන්න...Dock එකේ ඇති ඒක!
 


එතකොට මේ වගේ CLI එකක් එයි...ඒකෙ තියන script එක අපි web site එකකට දාන්න ඕනෙ!ඒ web site එක victim log උන ගමන් අපිට browser එකේ අයිතිය ලැබෙනව!


ඒත් එක්කම Firefox එක open වෙයි BeEF login page එකත් එක්ක!ඒකෙ username ,pass වලට beef කියල type කරල login දෙන්න!


එතකොට BeEF Control Panel එක එනව!


Victim අපි script එක දාපු site එකට ගියානම් වම් පැත්තෙ තියන bar එකේ victimගෙ IP එක පෙන්නනව!ඒක click කරන්න!


මේ window එක එයි...ඒකෙ commands tab එකට යන්න!

එතකොට මේ window එක එනව!ඒකෙ module tree එකේ තියන Social Engineering එකට යන්න!


ඊට පස්සෙ Pretty Theft එකට යන්න!


Pretty Theft bar එක දකුනු පැත්තෙ open වෙයි...එකෙ Dialog type එකට Facebook දාන්න!පහල එකෙන් theme එක තොරල Excute කරන්න!

 


ඒ වෙලාවෙම victim ගෙ browser එකේ මේ pop-up එක එනව!


Victim මේකෙ Email Pass ගහල Login දුන්න ගමන් උගෙ email pass අපේ අතේ...

Email Pass බලාගන්න module resualt histry එකේ command1 එක click කරන්න!එතකොට ඔයවගේ email:pass එනව!


විශේශයෙනම් කියන්න ඕනෙ මේ වැඩේ හරියන්නෙ Same Network විතරයි Over the Internet මේක කරන්නනම් අපිට Port Forward කරන්න වෙනව...Router එකක් නැතුව ඒක කරන විදිහ ගැන ඉක්මනටම post එකක් දාන්න්නම්!එහෙනම් අදට කැපුන...අලුත් පොස්ට් එකකින් අපි සෙට් වෙමු...අවුල් තැන් comment කරන්න!අලුතින් පටන්ගත්ත නිසා Share කරල සප්එක දෙන්න...යාලුවන්ටත් උදවුවක් වෙයි!

Comments

Popular posts from this blog

HTML මුල සිට සරලව!!! ( 6 කොටස)

කොහොමද යාලුවනේ…ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ…මතක ඇති අපි html tut ටිකක් දැම්ම ඒ සෙට් එකේ හයවෙනි කොටස තමා අද දෙන්න යන්නෙ… HTML පරණ post 5 කියෙව්වෙ නැත්නම් මේ Link වලට ගිහින් කියවන්න! HTML මුල සිට සරලව!!! ( 5 කොටස) - http://www.sltechz.tk/2018/06/html-5.html HTML මුල සිට සරලව!!! ( 4 කොටස) - http://www.sltechz.tk/2018/06/html-4.html HTML මුල සිට සරලව!!! ( 3 කොටස) - http://www.sltechz.tk/2018/06/html-3.html HTML මුල සිට සරලව!!! ( 2 කොටස) - http://www.sltechz.tk/2018/06/html-2.html HTML මුල සිට සරලව!!! ( 1 කොටස) - http://www.sltechz.tk/2018/06/html-1.html මේකෙදි කතාකරන්න යන්නෙ colors පිලිබදව…web page එකක් ලස්සනට තියාගන්න නතුවම බැරි දෙයක්නෙ ඉතින් colors කියන්නෙ…මුලින්ම අපි බලමු Headline එකක හරි Paragraph එකක හරි Background එකට color දාන හැටි…මේඋදාහරනෙ බැලුවොත් ඔයාලට තේරෙයි… <html> <head> <title>Colors</title> </head> <body> <h1 style="background-color:Blue;">Blue Background Hea...

SQL Injection ගැන දැනගනිමු

හායි ගායිස් 😍😍 .. අද කට්ටියට කියල දෙන්න හදන්නෙ   මොකක්ද මේ SQL Injection කියන්නෙ සහ ඒක පාවිච්චි කරන විදිහ ගැන . මුලින්ම   බලමු මේ මම කියවන්නෙ මොකක් ගැනද කියල . උබල දන්නවනෙ   වෙබ් සයිට් එක එක විදිහට හැදිල තියනව . SQL Injections   කියන්නෙත් එන්න ඒ වගේ වෙබ් සයිට් හැදිල තියන ක් ‍ රමයක් . ඕකෙදි වැරැද්දක් උනොත් ඒක මුලු සයිට් එකටම බලපානව . SQL Injection එකකදි අපි කරන්නෙ ඒ වගේ වැරැද්දක් තියන සයිට් හොයල ඒවට රිංගල අපෙ ආතල් එක ගන්න එක 😁😁 . මේ වැරදි තියන සයිට් වලට අපි කියන්නෙ Vulnerable Site කියල . අපි දැන් කරන්න හදන්නෙ මේ Vulnerable Site එකක් හොයාගෙන ඒකට SQL Injection   එකක් ගහල ඒ සයිට් එකේ ඇඩ්මින් මේල් , පාස්වර්ඩ්   හොයාගෙන කෙලින්ම Admin Panel එකට රිංගන එක . උබලට දැන් තියන ප් ‍ රශ්නෙ කොහොමද Vulnerable Site එකක් හොයාගන්නෙ කියලනෙ . ඒකට තමා Google Dork තියෙන්නෙ . ඩෝර්ක් කියන්නෙ මොනාද ඒ ඩෝර්ක් රොත්තක් පස්සෙ පෝස්ට් එකකින් දාන්නම් . දැනට ඔය පහල මම දාල ති...

WhatsApp වලට අලුතින්ම එකතුවෙන විශේෂාංග

වට්සැප් පාවිච්චි කරන අයට අලුත්ම News එකක් අරගෙනයි අද ආවෙ.ෆේස්බුක් සමගමේ   F8 2018 සමුළුවෙදි   වට්සැප් එයාලගෙ ප්‍රගතිය ගැන කතා කරල තියනව.ඒකට අනුව Snapchat Stories හි WhatsApp හි පිටපත සතුව දිනපතා ක්රියාකාරියින් මිලියන 450 ක් විතර ඉන්නවලු   දැන්.එන්න එන්න මේ ගාණ වැඩිවෙන හන්දම එයාල තීරණය කරල තියනව වට්සැප් වලට අලුත් විශේෂාංග 2ක් හඳුන්වල දෙන්න.ඒ දෙක තමා ඔය. WhatsApp group Video call Stickers මේ විශේෂාංග දෙක ගැන සමහර වෙලාවල් වලදි WhatsApp beta Version එකේදි පෙන්නල දීල තියනව.විශේෂයෙන්ම ස්ටිකර් ගැන.දැනටමත් එක්කෙනෙක් එක්ක Video , Audio කෝල් පහසුකම වට්සැප් වල තියනවනෙ.මේ සමුළුවෙදි පෙන්නපු විදිහට එකපාර හතරදෙනෙක්ට මේ group Video call එකට සෙට් වෙන්න පුලුවන්.විස්තර බොහොම ටිකයි තමා මේ ගැන කියල තියෙන්නෙ.කොටින්ම Group Audio call ගැන මොකුත්ම කියල නෑ😒😒. Messenger, Hike සහ WeChat වගේ ඇප් වල කාලෙක ඉදන් තමා මේ ස්ටිකර් පාවිච්චි වෙන්නෙ.ඔන්න වට්සැප් වලත් මේ ස්ටිකර් දෙනව කියල තමා මෙයාල මේ සමුළුවෙදි කියල තියෙන්නෙ. WhatsApp beta Version එකේ දැනට ස්ටිකර් ටිකක් තියනවනෙ.ඉස්...