Skip to main content

Posts

Showing posts from April, 2018

WIndows Login Password බයිපාස් කරමු

අද කට්ටියට කියලදෙන්න දන්නෙ කොහොමද Windows 7 login password bypass කරන්නෙ කියල . බොහෝදුරට මේක 8 වල වැඩ කරයි ඒත් 10 වලනම් නෑ .10 වල කරන හැටි වෙනම පෝස්ට් එකකින් කියාදෙන්නම් . වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු . දැන් උබල පාස්වර්ඩ් නොදන්න   PC එක ඔන් කරල lock screen එක ආවට පස්සෙ ආපහු restart කරන්න . ඊටපස්සෙ කරන්න තියෙන්නෙ Windows ලෝඩ් වෙනකොට   power button එක ඔබල හරි නැත්තම් ස්විච් එක ඕෆ් කරල හරි මැශින් එක ඕෆ් කරගන්න එක . මතක තියාගන්න මේක කරන්නෙ   Windows ලෝඩ් වෙද්දි . හොද නෑ තමා ඒත් ඒත් එක පාරනෙ බන්😀😀 . ඔන්න ඊටපස්සෙ මැශින් එක ඔන් කරද්දි පහල 01 විදිහෙ තිරයක් එනව . දැන් වැඩේ පටන් ගමු . 01. ඔතනින් Launch Startup Repair තෝරන්න . 02. ඊටපස්සෙ ටිකක් වෙලා ලෝඩ් වෙලා අහනව Restore කරන්නද කියල . ඒක Cancel දෙන්න . 03. ඊලග appear එකට යන්න විනාඩි 7 ක් විතර load වෙවී තියෙයි ඉවසීමෙන් හිටහල්ල . ඊටපස්සෙ එනව මෙහෙම තිරයක් . ඔතන send , don’t send මොකුත් නැතුව ඔය පෙන්නල ...

Kali Linux වලින් Facebook Hack කරමු![BeEF]

කිවුවත් වගේ අලුත් අලුත් post එකක් ඔන්න ගෙනාව!හරි වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු!Facebook hacking ගොඩක් දෙනෙක් හොයන ඒ වගේම ගොඩක් අමාරුයි කියල හිතන දෙයක්....ඔවු!ඇත්තටම ඒක අමාරු වැඩක් නම් තමා!ඒත් අපිට මේක ලේසි ක්‍රගන්න පුලුවන් පොඩි ඇමක් දීල!කෙලින්ම Phising වගේ නොවුනත් මේකත් Social Enginering attack එකක්...මේකෙත් අපි කෙලින්ම Web Browser එකේ පාලනය අතට ගැනීමක් කරන්නෙ!මේකට යොදාගන්නෙ BeEF කියන Pkg එක...මේක පාවිච්චි කරන්න හරිම ලේසියි...මොකද GUI එකක් එක්ක එන්නෙ!හරි එහෙනම් වැඩේ මූලික දේවල් ටික තේරෙන්න ඇති කියල හිතෙනව...එහෙනම් වැඩේට බහිමු! මුලින්ම Kali Linux On කරගන්න!Kali නැත්නම් මේ ලින්ක් එකට යන්න :   https://sl-tech-zone.blogspot.com/2018/04/kali-linux-os-dual-boot.html ඊට පස්සෙ BeEF open කරගන්න...Dock එකේ ඇති ඒක!   එතකොට මේ වගේ CLI එකක් එයි...ඒකෙ තියන script එක අපි web site එකකට දාන්න ඕනෙ!ඒ web site එක victim log උන ගමන් අපිට browser එකේ අයිතිය ලැබෙනව! ඒත් එක්කම Firefox එක open වෙයි BeEF login page එකත් එක්ක!ඒකෙ username ,pass වලට beef කියල type කරල lo...