Skip to main content

Posts

Showing posts from January, 2019

නොමිලේ Gadgets ගෙදරටම ගෙන්නමු!

කොහොමද යාලුවනේ … හුග කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආවෙ …. අද කියන්න යන්නෙ නොමිලේ online පොඩි පොඩි ගැජට් කෑලි ගෙන්නන්න app එකක් ගැන … මේක 100% විශ්වාස කරන්න පුලුවන් ඇප් එකක් මොකද ගොඩක් කට්ටය මේකෙන් බඩු ගෙන්නල තියනව …. හැබැයි ඉතින් එන්න සති 3 ක් විතර යනව …. හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු … මුලින්ම මේ Link එකට යන්න ! Link :  https://m.gearbest.com/money-bag/6490359170674511872/en ඔය වගේ එකක් open වෙයි එතකොට … ඒකෙ HELP IN APP ඔබන්න ! ඒකෙ Go To Our Cool Free APP දෙන්න ! දැන් ඔයවගේ Play Store එක open වෙයි …Install දීල GearBest app එක download කරගන්න ! Install උනාට පස්සෙ OPEN දෙන්න ! ඊට පස්සෙ කැමති category එක තෝරල enter දෙන්න !   ඊට පස්සෙ HELP OPEN දෙන්න !   Log in දෙන්න !   ඔතනින් උඩ එකේ Phone Number එක ගහල send දෙන්න ! ඊට පස්සෙ phone එකට එන code එක යට type කරල REGISTER දෙන්න ! Register උනාට පස්සෙ ඔය වගේ Money Bag එක open වෙයි ! මේකෙ අපිට සල්ලි හම්බෙන්නෙ අප...