ඔන්න ඉතින් Linux පෝස්ට් එකේ අලුත් පෝස්ට් එකක් අරගෙන ආව…ඔයාලට මතක ඇති Linux වල terminal එකේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් Key Bord shortcut ටිකක් කිවුව…ඉතින් ඒ පෝස්ට් පොරොන්දු උන විදිහට terminal එක ගන්න shortcut එකක් හදාගන්න හැටි තමා මේපෝස්ට් එකෙන් කියන්න යන්නෙ!ඉතින් අර පෝස්ට් එක කියවපු නැති අය මේ ලින්ක් එකට ගිහින් කියවන්න : https://www.sltechz.tk/2018/10/linux-terminal-shortcuts.html හරි එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු! මුලින්ම කාලි ලිනක්ස් ඔන් කරගෙන උඩ බාර් එකේ දකුනුපැත්තෙ අයිනෙ තියන පහලට තියන ඊ හිස click කරන්න! එතකොට පල්ලෙහාට එන මෙනු එකෙන් setting button එක click කරල setting window එක open කරගන්න! ඊට පස්සෙ වම්පැත්තෙ තියන sidebar එකේ යටටම scroll කරල Devices එකට යන්න! එතකොට පහල පෙන්නනව වගේ window එක එයි! ඕකෙ තියන Keyboard කියන එක ඊට පස්සෙ click කරන්න! එතකොට ඔය විදිහට Keyboard shortcut set එකක් පෙන්නයි!ඒකෙ යටටම scroll කරහම + mark එකක් පෙන්නයි!ඒක click කරන්න! ඉතින් මේ එන ටික fill කරන්න තියෙන්නෙ හරියට ඊටපස්සෙ! ...
අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! Admin and Founder : Lahiruwantha De Silva