කොහොමද යාලුවනේ...ඉස්සෙල්ල පෝස්ට් එකට හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා Linux ගැනම පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව...ඔයාල දකින්න ඇති මන් දුන්න tut වල තියන ss වල terminal එකේ උඩින් SL TECH ZONE කියල බැනර් එකක්...ඉතින් මේක දාන හැටි තමා අද කියන්න යන්නෙ....හරි හෙනම් වැඩේ පටන් ගමු... මුලින්ම Linux OS එක on කරගෙන...නෙට් connect කරගන්න.... දැන් terminal එක open කරගන්න.... මේ බැනර් එක හදන්න අපි යොදාගන්නෙ figlet කියන pkg එක...මීට අමතරව මීට වඩා customize කරන්න පුලුවන් toilet කියන pkg එකෙන්....මං මෙතනදි figlet යොදාගන්නව...මුලින්ම figlet දාගන්න ඕනෙ linux එකට...ඒකට මෙහෙම command එක දෙන්න... root@sltechzone :-# apt-get install figlet ඒක install වෙලා ඉවරවෙලා මේ වගේ එයි... හරි දැන් figlet හරි...දැන් බලමු මේ බැනර් එක විදිහට මේක දාගන්නෙ කියල...terminal එකේ මෙහෙම type කරන්න... root@sltechzone :-# cd /etc/ Folder එකේ තියන දේවල් බලාගන්න ඕනෙ නිසා මෙහෙම cmd කරන්න.. root@sltechzone :-# ls මේ වගේ තියෙන file ටික බ...
අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! Admin and Founder : Lahiruwantha De Silva